මේවා කියවන කොට නම් මට බයත් හිතෙනවා. ඔය කවුරු මොනවා කිව්වත් දැන් ලංකාවේ ජොබ් මාර්කට් එකේ අයි.ටී වලට ඉල්ලුමට වඩා සැපයුම තියෙනවා. ලොකු ලොකු ඩිග්‍රි ගහලා කෝස් සියගානක් කරපු උනුත් රස්සාවක් නැතිව ගෙදර ඉන්න තත්වයකට දැන් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක පත්වෙලා තියෙනවා. මට නම් හිතෙන්නේ මම මේ ෆීල්ඩ් එක තෝරාගත්තේ...