1. thomian

    හමාස් උන් මුස්ලිම් උන්වත් මරලා ගුපියනේ

    අල්ලාහ් ත් කන්පියුස් .. උන්දැගේ ලෝල්ලොත් කන්පියුස් මේ ටිකේ ;)
  2. thomian

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ගහන විදිහ අවුල් වගේ නං පොඩ්ඩක් කතා කරලා කියහං මොකක් හරි කරලා දෙයි හැබැයි වෙන්න ඕනේ විදිය හරියට කියහං.. උන්ටත් වැඩ තියනවා..
  3. thomian

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    හරි දැං මොකක්ද ගැටළුව ? :rolleyes: හරියට කියහං.. උබට ඕන ගහන්න ද ? නොගහා ඉන්න ද?

    No contents