මේ ඔබ අවැසිම මොහොතයි
නිදහසේ අධ්‍යාපනය , කැමති විෂයක් ඉගෙන ගැනීමේ නිදහස , කැමති පාසලක ඉගෙන ගැනීම සහ කැමති විභාගයක් සමත් වී කැමැති රස්සාවක් කිරීම යන අයිතිවාසිකම් වෙනුවෙන් අප සමග මෙතෙක් කල් මේ සටනේ නියැලුණු ඔබටයි මේ ආරාධනය ,
දැන් සටන ජයග්‍රහණයෙන් අවසන් වී ඇත
නමුත් සතුරා තවමත් ඔහුගේ අරමුණ...