naughty ඇමෙරිකා ,

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    pWNBz9n.png


    UlgrQWE.png

    LoWfkUS.png

    TTdUAHD.png

    yip1wi9.png




    https://lk.usembassy.gov/joint-stat...g_uI_xR_xRtDYYEtQ1GqGdG817zTOkna3c4mlsMiXmr-o
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුන් පොටක් පෑදෙනකන් හිටියේ, මේකෙ ඇතුලට රිංගන්න
    ඉස්සරහට ඡන්දයත් මුන්ට ඔනි විදිහට වැනෙයි, මුන්ට ඔනි නායකයෝ පත්වෙයි..
    අහෝ ශ්‍රීලංකාව, පොඩි උන්ට ලංකාව නැති වෙයි.. අපිනන් තව අවුරුදු කීපයකින් මැරිල යයි...
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේකේ තියෙන එක කෙටියෙන් කියපන්කො :rolleyes:

    එහෙත් ඒහි ඇත්ත තත්වය නම් ඇමරිකාව මිලියනියමි සංවර්ධන ගිණුම හරහා ඉදිරි වසර පහ සඳහා ඩොලර් මිලියන 80 බැගින් මේ රටේ ඉඩම් බැංකුවක් පිහිටුවීම සහ කොළඹ ප්‍රදේශයේ මෝටර් රථ වාහන තදබදය අඩු කිරීම සඳහා සැලැස්මක් වෙනුවෙන් උපදේශක සේවා සඳහා එම මුදල ලබා දීමට එකග වීමකි.

    එහෙත් . මෙම මුදලින් රුපියලක් වත් ලංකාවට නොලැබෙන අතර එම මුදල් අතරමැදියන් වන විදේශීය උපදේශක සේවා සඳහා ලබා දීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ ඉඩම් බැංකුවත් පිහිටුවීමත් ඒ හරහා බලාපොරොත්තු වන්නේ දැනට රජය සතු ව ඇති සියළුම ඉඩම් තොරතුරු එක් රැස් කොට ඒ සඳහා ඉඩම් බැංකුවක් පිහිටුවිමයි. ඒ හරහා අවශ්‍ය පුද්ගලයන් ට මෙන්ම පුද්ගලික අංශයට එම රජයේ ඉඩම් විකුණා දැමීමකටද ඉඩ ලැබෙනු ඇත.

    ඒ අනුව පැහැදිලි වන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රටේ ඛේදජනක තත්වයක් ඇති වූ අවස්ථාවක ජනතාව නොමඟ යවමින් ප්‍රකාශයන් නිකුත් කිරීමක් බව පසුගියදා කොලඹ පැවති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.
    :confused:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මුන් පොටක් පෑදෙනකන් හිටියේ, මේකෙ ඇතුලට රිංගන්න
    ඉස්සරහට ඡන්දයත් මුන්ට ඔනි විදිහට වැනෙයි, මුන්ට ඔනි නායකයෝ පත්වෙයි..
    අහෝ ශ්‍රීලංකාව, පොඩි උන්ට ලංකාව නැති වෙයි.. අපිනන් තව අවුරුදු කීපයකින් මැරිල යයි...

    :sorry: