සමහරවිට එ මනුස්සයාට ඇත්තටම කල කිරිලා මහණ වුනාද දන්නෙ නැ, හැබයි දරුවාගෙ යුතුකම් කරන්න වෙනවා, එක්කො ප්ලැන් කරලා මහණ වෙන්න කලින් සෙටල් කරනවා. එක වෙන්නම ඔනෙ, ලන්කවෙ ගනයෙක් වෙන්න හරිම ලෙසි, ඊයෙ කෙල්ල බූට් තියලා, එදාම කලකිරිලා, අද සිවුර දාගෙන බෞද්දයො උන්ට වඳිනවා, රොමානු කතොලික ෆාදර්ල හදන්නෙ එහෙමද...