1. B_i_n_g_o

    යුරාජ් මාමා,

    යුරාජ් මාමිට නිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරනව :(
  2. B_i_n_g_o

    සිරිපාලගෙ හෙලුව

    සිරිය තාම ඔන්ලයින් එනවද බං :P
  3. B_i_n_g_o

    මුල්ම බුදු හමුදුරුවන් නියත විවරන ලබුවේ ක&#3545

    එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස්...
  4. B_i_n_g_o

    මුල්ම බුදු හමුදුරුවන් නියත විවරන ලබුවේ ක&#3545

    ඔය 28 නමට නමට කලින් පහලවුන බුදුවරු ගැනත් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා මචං. නෑ මෛත්‍රී බුදුහාමුදුරුවන් අන්තිම බුදුවරයා නෙමෙයි.
  5. B_i_n_g_o

    මුල්ම බුදු හමුදුරුවන් නියත විවරන ලබුවේ ක&#3545

    සංසාර චක්‍රයෙ නැවතීමයි නිවන
  6. B_i_n_g_o

    සුද්දගේ බනිස් කෑමේ තරගය (+18)

    මේක අවුරුදු උත්සවයකට කරපු වැඩක් නම්, ලංකාවෙ නම් වැඩේ වැරදියි. එහෙම නැත්තන් ඉතින් අපි මේක දැකල බොරුවට නැට්ට පාගගන්න ඕනෙ නෑ.:rolleyes:
  7. B_i_n_g_o

    බෙබාලා ගොඩදාමු

    ඔව් බොල නැත්තන් මහජනතාව හිතයි එළකිරියේ බේතකටවත් අමද්‍යප පොරක් හොයාගන්න නැහැ කියල :rolleyes::rolleyes: :lol::lol::P:P
  8. B_i_n_g_o

    බෙබාලා ගොඩදාමු

    1. සමහරු කටේ තියන්නේ නෑලු මේකට එග්සාම්පල් එකක් විදිහට මගෙ නම දාපිය. ප්‍රවුඩ් ටු බී අ නොන් අල්කොහොලික් :rolleyes:
  9. B_i_n_g_o

    මාරක_සතුන්

    බාගෙට බාගයක්ම ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් :rolleyes: +8
  10. B_i_n_g_o

    වලස්_ප්‍රේමය

    :( :lol::lol::P:P
  11. B_i_n_g_o

    අයිස් කැට වැස්සක් වැස්සා

    එල එල. උඹ කියන්න ඕනෙ නෑ අද රෑට නිව්ස් වලින් දැනගන්නම් උඹ ඉන්නෙ කොහෙද කියල :lol::lol:
  12. B_i_n_g_o

    අයිස් කැට වැස්සක් වැස්සා

    තෝ කොහෙද ඉන්නෙ?
  13. B_i_n_g_o

    ඔන්න සොන්නලු අද සිකුර උච්ච වුනා..

    මටත් මේ ළඟ පාත දවසකදී සිකුරු සම්බන්ද දෙයක් වෙන්නයි යන්නෙ සොන්නලු. කසාදෙ නම් නෙමෙයි
  14. B_i_n_g_o

    මුල්ම බුදු හමුදුරුවන් නියත විවරන ලබුවේ ක&#3545

    ඔව් බුදුහාමුදුරුවෝ මේ විශ්වයේ, සංසාරයේ ආරම්භයක් ගැන යම් තැනක දේශනා කරලා තියනවා නම් ඔය ප්‍රශ්නය සහ ප්‍රශ්නයට පිළිතුරක් තිබිය යුතුයි. අහන්නට ප්‍රශ්නයක් නැතිනම් පිළිතුරු කොයින්ද?
  15. B_i_n_g_o

    ඤාණසාර හිමි අරක්කු බොන වීඩියෝවක්

    හූ හූ... උඹල කොච්චර දැගලුවත් මං ඒක පෙන්නන්නෙ නෑනේ...:lol:
  16. B_i_n_g_o

    ඤාණසාර හිමි අරක්කු බොන වීඩියෝවක්

    මං පොඩි කාලෙ මන්ගාව නැති දෙයක් තියනව වගේ පෙන්නලා යාලුවන්ව රවට්ටන්නත් මේ බොරුව කියල තියනව.:rolleyes:
  17. B_i_n_g_o

    ඤාණසාර හිමි අරක්කු බොන වීඩියෝවක්

    හැබැයි ඒ වීඩියෝ පටය මාව කපලා කපලා ගඟට මුහුදට දැම්මත් මම ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ.:rolleyes:
  18. B_i_n_g_o

    වලස්_ප්‍රේමය

    හෆොයි :baffled::baffled: ගෙදර අනිත් අයගෙ නියපොතුත් කනවද :lol::lol:
  19. B_i_n_g_o

    රුවක් ඇදෙනවා ඇත්ත කතාව

    ගොඩක් දෙනා කිව්වෙ මේ ගීතයෙන් කියවෙන්නෙ සමලිංගික ඇසුරක් ගැන කියලයි. ඒත් මම නම් විශ්වාස කලේම නැහැ මේ ගීතයෙන් ඒ වගේ පඩත්තල අදහසක් දෙනව කියන දේ. බොහොම ස්තුතියි ලිපිය බෙදාහදා ගත්තට.

    No contents