මම නම් ටීවී බලන්නෙ නෑ මචං. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකට කට්ටිය බනිනවා කියල නම් දන්නව. ගොඩක් උන් බනිනවා මට ඇහිලා තියෙන්නෙ,
1. මුන් දෙන්න සිංග්ලිෂ් වලින් කතා කිරීම.
2. කෙල්ලගෙ තාත්ත මේකිගෙ වයසෙ විතර කෙල්ලෙක්ව කසාද බැඳන් සිටීම.
3. කොල්ල නිකං ගෑනු කිචෙක් වගේ වීම.
කියන දේවල් තමයි මට ඇහිලා තියෙන්නෙ...