වෑරදි තියනව තමා එ වුනාට MRර් පන්නපු එක වැරදියි..... mr ඉන්නකොට රට තිබ්බ හැටි මේ දවස් 75 ට මේ රට බලන් ඉද්දි විනාස වෙන හැටි දැක්ම mr දහස් වාරයක් හොඳයි...
ආයෙ ඔය රනිල් ඔන ඔන කියල කෑගහන ඔක්කොම එවුන් එතොට මහින්ද ජන්දෙකට එනවට විරුද්ධව කෑගහන එවුන් තමන්ගෙ පෞද්ගලික වාසිය තකා තමඉ කෑගහන්නෙ .උන්ට හොරකම්...