ඔව් පොන්නයෝ දුක තමයි.. අපේ රටේජාතික ගිය වෙන භාෂාවකින් ඇහෙනකොට...
ඔව් පොන්නයෝ දුක තමයි.. උතුරේ අධිඅරක්ෂිත කලාප ඉවත් කරනකොට
ඔව් පොන්නයෝ දුක තමයි.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට....
ඔව් පොන්නයෝ දුක තමයි.. සින්හලයට විතරක් ජාතිවාදී කියල හංවඩු ගගහ සිංහලයටම කෙලවනකොට
ඔව් පොන්නයෝ දුක තමයි.. හතර වටින්ම...