1. Big Cass

    kiripanuwo

    කිරි පණුවාගේ පොටෝ එකක් දකින්නේ නැතුව අදහසක් දෙන්න අමාරුයි
  2. Big Cass

    අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

    උබව හුග දවසකින් දැක්කේ
  3. Big Cass

    අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

    නිකන් ගෙදරට වෙලා ඉන්නවා
  4. Big Cass

    හොදම ගෙඩි දෙක poll

    🥴 🥴 🥴 🥴 🥴 🥴
  5. Big Cass

    Online dating සයිට් එකෙන් සෙට් උන කෑල්ල....

    @AnuradhaRa මෙන්න try කරපන්
  6. Big Cass

    New Telescope Set-Up :P

    මුගේ පොටෝ ටික බලලා හිනාව නවත්තගන්න බැ යකෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Big Cass

    ඉස්සර උඹලත් හිතුවෙ මං වගේද?

    මන් හිතන් හිටියේ ඉස්සර කලේ පරිසරයත් කළු සුදු ඇති කියලා පරණ ෆිල්ම් වල වගේ තව රටවල් තියෙන්නේ අහසේ වෙන්න ඇති කියලා
  8. Big Cass

    Russian kellage Black panther

    රුසියන් කෙල්ලෙක් බදිද්දී දැවැද්දට Black panther දුන්නනම් උබ කැමතිද @hodakolla
  9. Big Cass

    ෆාමසි ආතල්

    ෆුඩ් සිටි එකේ පාමසි එකේ ඉන්න කෙල්ලෝ නම් ලජ්ජා නැහැ පොඩි සිලින් බැග් එකට දාලා දෙනවා හොද හිනාවකුත් එක්ක හැබැයි අපි පාර්ක් එකේ වාහනේට නගිනකම් හොරෙන් බලනවා
  10. Big Cass

    දවසට කී පාරක් elakiri එකට එනවද ?

    එන්න පුළුවන් වෙලාවට එනවා
  11. Big Cass

    duwa denna hadanne

    :lol: 👌
  12. Big Cass

    ටී ටයිම් එකට සුපිරි කෑමක් | Bread Rolls

    වයිෆ්ට පෙන්නලා හදන් කලා බලන්නම්

    No contents