COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබේ.
ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.
පන්දුවාර...