|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    ඇයි බොල අර නිදහස් කුසලානයක් තිබ්බේ බන්ගොයි ඉන්දියාවයි ගෙනල්ල final අපි ඉන්දියාවට cheer කලේ :yes:

    අන්න ඒක තිබ්බේ LPL එකට funds එකතු කරගන්න ඒකෙන් බරගානක් හම්බුනා දැන් ඒ funds ඉතුරු වෙලා තියනවද දන්නේ නෑ හැබැයි :lol::lol:

    e ekathu una ewagen thama bango kadapu widuru demme :lol::lol::lol::dull::dull::dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    jayasuriya sahenna waga kianna ona me kada wateemata. popular demand ekata wage hama thissema players la maru kara. corruption charges eliyata awoth eketh kiyala athi nithara players la maru karapu ekath eke kotasak kiyala.


    Ow Selection Committee eke iddi Players 40+ change kara mathaka widihata. Hebei A kale ape eunge injuries godak thibba:yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    aselata no chance bn haturusinghe ekka pora kmathi na aselata asela team ekata enawanam patta eth no chance.


    ow mata mathaki eka e catch eka bawe natham api final kabaraya kiyanne kanna dunna atha hapa kana jathiye ekek e wage eun team eken athu gawilama yanna one.:yes::yes::yes:


    malita oya de karanam dumith ta unath oya wage deyak oka karanawa aniwa.


    හැබැයි දැන් පොරට selection powers නැති නිසා කියන්න බෑ :yes:

    ඔව් බන් සිරාවට :yes:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ක්‍රිකට් දේව මැණියෝ


    මැච් දිනවන අම්මන්ඩියා ගංගම්මා😄😅😂🤣
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    බංගලින්ට 350ක් විතර චේස් කරන්න වෙනවා.ඉන්දියන් මැච් වලට හොඳම බැටින් විකට්ස් දෙන්නේ.