1. gpnuwan

    පොහොට්ටුව දින්නොත්?

    මොන වගේ වෙයි
  2. gpnuwan

    සිංහරාජ Forest එකේ Adventure

    සිංහරාජ Forest එකේ Adventure සිංහරාජ forest එකේ Adventure ගිහින් තියනවද, මගේ යාලුවො වගයක් රට ඉදල ඇවිත් තියෙනව උන්ව එක්ක යන්න . මම මීට පෙර ගිහින් නැහැ. දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් දීපල්ලා . නැත්නම් දන්න හොද තැනැක් ගැන විස්තර කියපල්ල. Siharajaadventure.lk හොදයිද නෙට් එකේ සර්ච් කරද්දී තමා...
  3. gpnuwan

    සිරසෙන් රනිල්ට විස්වාසබංගයක්

    රනිල් හොරාද මහින්ද හොරාද කියන එක වෙනම දෙයක් එත් සිරස කරන්නේ මොකක්ද කියලත් මිනිස්සු අවදානයෙන් ඉන්න ඕන මේවට අහුවෙන ගොඩක් එවුන් ඉන්නවා සිරස තමන්ට ඕන වෙලාවට මහින්ද හොරා කරනවා අනිත් වෙලාවට රනිල් හොරා කරනවා බැටළු හමක් පොරවාගෙන තමන්ගේ දේශපාලනය දිනවන එක මේ කරන්නේ
  4. gpnuwan

    නාරා -(nara.lk) - reviews

    Plan eka adinna ganan kohomada?
  5. gpnuwan

    Leasing help..ලීසින්

    SIYAPATHA LEASING - SAMPATH BANK MEKE RATE TIKAK ADUI MACHAN KATHA KARALA BALAPAN.
  6. gpnuwan

    budget... me mokakda

    රු.1000 ට ශත 20 කියල තමයි තියෙන්නෙ ..........
  7. gpnuwan

    Bulk SMS

    Get Bulk Sms package from Dialog, Airtel or mobitel
  8. gpnuwan

    අපි මීමුරේ යන්න හිතාගෙන ඉන්නේ මචන්

    oya site eke organizer ta call kala. poranam serma vade karala denavalu. eth than hodada kiyala giya kauruhari kenekgen danagannai one.
  9. gpnuwan

    අපි මීමුරේ යන්න හිතාගෙන ඉන්නේ මචන්

    අපි මීමුරේ යන්න හිතාගෙන ඉන්නේ මචන් https://www.facebook.com/MeemureYAMU/ මීමුරේ යමු කියන Page එක කරන උන් හොදයිද මචන්. ගිහිල්ල තියෙන උන් ඉන්නවනම් විස්තර කියපල්ලා ලොකු උදව්වක්.
  10. gpnuwan

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    ප‍්‍රධානම හේතුව වර්ෂාව නොමැති කම. පොල්ගැන කතා කරුමු. පොල් මිල ඉහල යාමේ ප‍්‍රශ්නයට මූලික හේතුව පොල් පලදාව දැන් ගොඩාක් දුරකට අඩුවෙලා තියෙන්නේ. මේකට ප‍්‍රධාන හේතුව තමා අවශ්‍ය කාලයට වර්ෂාව නොලැබීම. මන් දන්න වත්තක් තියෙනව ඒක අක්කර 10යි. ගියවර්ශයේ මුරයකට පොල් 5000ක් කැඩුනා. නමුත් දැන් පොල්ගෙඩි 1000...
  11. gpnuwan

    Air Gun පිස්සන්ට පමනයි

    AIR GUN KADAWATHIN GATHTHE @UDAWALAWA
  12. gpnuwan

    සුරේෂ්ට_මල්

    gOOd Bump
  13. gpnuwan

    ගෙදර විදුලි බිල අඩුකරගන්න උඹල මොනවද කලේ??

    Fridge eka Maru Kala. Issarala Rs. 3000/= ta eha ganak ave dan ... kohomahari 800/- kata shape karaganna puluwan una
  14. gpnuwan

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    T20 Ticket ganna vidiyak kiyapalla
  15. gpnuwan

    Network වැඩ්ඩන්ගෙන් help එකක් ඔනේ

    meka balapan https://www.youtube.com/watch?v=R8lS7YqErtA
  16. gpnuwan

    Network වැඩ්ඩන්ගෙන් help එකක් ඔනේ

    Branch eke idala Head office Static IP ping wenne natnam uba issaralama Head office Router eke Port ekak forward karapan. Itapasse Balapan ping wenavada kiyala. ochchara nanna deyak neme oka. Sql sever nam use karanne Port eka 1433. try karala balapan. Natnam PM. help you.
  17. gpnuwan

    තනි කනුවක් උඩ වතුර ටැන්කියක් නග්ගන එක අවඩ&#350

    මෙක තමා මන් හැදුවෙ මචන් . 2000Ltr ටැංකියක් තියල ති&a මෙක තමා මන් හැදුවෙ මචන් . 2000 ටැංකියක් තියල තියෙන්නේ.

    No contents