1. gpnuwan

    ස්විට්සර්ලන්ඩ් ලිව්වා වැරදී තමා -මට ඉංග්&#8205

    මේකත් මේ ජාතිය කියාගේන උගේ මොකක්හරි වාසියකට නැත්නම් හැමඑකකටම එහෙයි කියන නකුට වනන එකෙක්නේ.
  2. gpnuwan

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537

    තොට තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනේ පොන්නයො තොට තරහ ගන්න දෙයක් කිව්වෙ නෑනේ පොන්නයො....:angry::angry::angry: තො ඉතින් වෙලාවක් කලාවක් නැතුව මේකට වෙලා කොටන එකෙක්නේ... මන් කියන එක තෙරුම ගනිං ගස් ගෙම්බා...:angry::angry::angry: අපේ පැත්තේ ඉස්සර රැුයක් දවාලක් නැතුව ගොඩ දැම්ම. නමුත් පහුගිය කාලේ ඒක ටිකක්...
  3. gpnuwan

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537

    දැන් ජාවාරම් කාරයෝ කිරිබත් උයනව ඇති. අපේ පැත්තේ මචන් ඉස්සර රැුයක් දවාලක් නැතුව ගොඩ දැම්ම. නමුත් පහුගිය කාලේ ඒක ටිකක් නතර වෙලා තිබුනේ. මොකද වැලි පටවගෙන කොහෙවත් ගෙනියන්න බෑ 119 ගහන නිසා. අනික වැලි ගොඩදාන උන්ට වෙලාවක් නෑනේ උන් කුලියට කිට්ටිය දාලා තමා වැඩේ දෙන්නේ. දැන් කොහොමහරි පාරට දාගත්තාම...
  4. gpnuwan

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537 ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය...
  5. gpnuwan

    බදු:රැසක්:අඩු:කෙරේ

    බදු අඩුකරන එක හොයදි.. නමුත් මේ අඩුවන ආදායම හොයාගන්නේ් කොහොමද කියන එක හරි පැහැදිලි කිරීමක් .. මේකේ ඉන්න ඹස්තාර්ලගෙන් දැනගන්න කැමතී. අනික මේක මාර්තු චන්දේ වෙනකන් දෙන ලයින් එකක්නම්... සේරටම කෙලවෙලා යන්නේ... :) :) :D :)
  6. gpnuwan

    සජිත්දිනයිද බන්

    දිනයිද නෙමේ දිනනව :)
  7. gpnuwan

    GOTA 60% wadiya gannawa

    wadak nane bn.. Diurum denna bari wenawa ne ithin. 60% Nevei 70% gaththa th wadak na.
  8. gpnuwan

    මම ගෝඨාභය රාජපක්ෂ

    වාද විවාද වලට බයේ හැංගෙන බයගුල්ලෙක්, තමන්ට ගොට්ට අල්ලන සට්ටැඹියෙක්ගේ ගූ චැනල් එක්කට ඇවිල්ලා.
  9. gpnuwan

    නොවැම්බර් 18 න් පස්සේ

    ගෝඨා ආවොත් අපිත් රට යන්න තමා ඉන්නේ... :) :) :D
  10. gpnuwan

    DV LOTTERY EKA ADIN IVARAI NEDA

    DV LOTTERY EKA ADIN IVARAI NEDA :(
  11. gpnuwan

    ගෝටා භය

    AWASAN KALAYEDI MANASIKA THATHWAYA HODA NE KIYALA AMERICA GIYA KIYALA KATHAWAKUTH THIYENAVA NEDA? AMERICAN DUAL KIYALATH KIYANAVA NEDA. EKA DALA NE NE.
  12. gpnuwan

    ජනාධිපතිවරණය LIVE මත විමසුම Vote Now

    yako desarayak link eka open kaloth desarema vote karanna puluwan... meka p... k .... vote ekak.. :) :D
  13. gpnuwan

    2015 දීත් මහින්ද උඩින් දිනුම්

    2015 දීත් මහින්ද උඩින් දිනුම් අපි දැක්කා 2015 දීත් මහින් ද මහත්තය ඔය අන්තර ජාල චන්ද වලින් උඩින් දිනනව... මේ සැරෙත් ගෝඨා උඩින ම දිනල නේද...
  14. gpnuwan

    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    gotabayata ubala kamathi hethuwa tikak kiyanna puluwanda?
  15. gpnuwan

    සිංහරාජේ පැත්තේ දවස් දෙකක්

    Thank you Weva Serotama... :)
  16. gpnuwan

    සිංහරාජේ පැත්තේ දවස් දෙකක්

    සිංහරාජේ පැත්තේ දවස් දෙකක් අපි සිංහරාජේ පැත්තේ යන්න අදහසක් තියෙනව, රැුයක් ඉන්න බලාගෙන තමා යන්නේ.. හොදට විනෝද වෙලා පරිසරය එක්ක ඉදල එන්න හොද තැනක් දන්න කවුරු හරි කියන්වද... කොල්ලෝ සෙට් එකක් යන්නේ. දෙනියය පැත්තෙන් යන්න ටිකක් දුර වැඩි කියල හිතෙනව. රත්න පුර පැත්තේ හොද තැනක් තියෙනවනම් ගිහින් තියෙන...
  17. gpnuwan

    sirisena moosalaya thirisana pimpiya says Harin Fernando

    මොනවා උනත් කියන කතාව සහතික ඇත්ත ලංකා ඉතිහාසේ හිටපු කුජීතම ජනාධිපති තමා මෙත්පල් කාර
  18. gpnuwan

    අපේ රට ගැන හරි දුකයි.

    අපේ රට ගැන හරි දුකයි. අපේ රට ගැන හරි දුකයි. නැවතත් ජනාධිපති වීමේ පෙරේත කමින් අපගේ රට අගාදයට ඇද දැමූ පොන්න සිරිසේනය තොට ආයේ දින්න වෙන්නේ නෑ...

    No contents