සාමාන්‍යයෙන් මෙවැනි එක් ලොකු බන්ඩලයක (බොහෝ විට රු. 5000 කොළ) කොළ 100 කුඩා මිටි 10 ක් අඩංගු වේ. ඒ අනුව එහි මුළු කොළ 1000 ක් ඇත.
අලුත් කොළ 100 මිටියක උස සෙන්ටිමීටර් 1.1 ත් 1.2 ත් අතර වන බැවින්, පින්තූරයේ පෙනෙන මෙවැනි මිටි 10 කින් යුත් එක් ලොකු බන්ඩලයක උස දළ වශයෙන්:
සෙන්ටිමීටර් 11 ත් 12 ත් අතර...