දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කළුතර නගරයට පිවිසීම සඳහා දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම භාවිත කරන අතර, බෝම්බුවල නව පිවිසුම විවෘත වීමත් සමඟ කළුතර...