1. KDH

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
  2. KDH

    ‘මං පාතාලයෙක් බව දන්නේ පොලිස්පති කී පසුයි..’ ජගත් විතාන පොලිස්පතිට විරුද්දව නඩු යයි..🤣🤣

    පොලිස්පතිවරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය (සජබ) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ප්‍රතිචාරය දක්වමින් කියා සිටියේ, තමන්ට අපරාධ කල්ලි සමග සබදතා ඇති බව දැනගත්තේ එම මොහොතේ බවයි. ඒ මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයා නිරේදනය ලෙස මාධ්‍යයට නිකුත් කළ ප්‍රකාශය...
  3. KDH

    ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

    ඇමති ආනන්ද විජේපාල මහතාගේ අතීතය සහ පොලිස් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ. ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූ බව මන්ත්‍රී දසනායක මහතා සඳහන්...
  4. KDH

    පාස්කු ප‍්‍රහාර මහ මොලකරු හදුනාගත් බව ආරක්‍ෂක ලේකම් පැහැදිලිවම කිවුවා..

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් උසස් නිලතල කාරක සභාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්යේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමින් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය...
  5. KDH

    මගේ තාත්තා (කජ්ජා) ඝාතනය කලේ මගේ අම්මා හා අනියම් සැමියා…- කජ්ජාගේ පුතා විශේෂ ප‍්‍රකාශයක

    අනුර විධානගමගේ නොහොත් කජ්ජා තජුදින් ඝාතනයට සම්බන්ධ බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ අනුර විධානගමගේගේ පුත්‍රයා විසින් සිය සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තම පියාගේ ඝාතනයට, තම සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇති...
  6. KDH

    ජාත්‍යන්තර වශයෙන් පච වීම 🥴🤌

    ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ. අදාළ ප්‍රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම...
  7. KDH

    හැම දරුවෙක්ම ලොකු වුනාම වසන්ත මාමා වගේ වෙන්න.. සියළුම ඩෝබි නිවාඩු අවලංගුයි.. ජාත්‍යන්තර ලොන්ඩරි අවශ්‍යයි…- චමුදිත 💰

    ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හිරු නාලිකාවේ විකාශය වූ “පත්තරේ විස්තරේ” වැඩසටහනට එක්වෙමින්, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් පළ කර ඇත. සමරවික්‍රම මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ, ඊර්ෂ්‍යාව, කුහකකම සහ වෛරය වැනි දේවල් පසෙක තබා “හැම...
  8. KDH

    ආරක්‍ෂක ලේකම්ගේ (ශානි ) නඩුව අත්හිටුවයි.. ගල්කිස්සෙන් වෙන උසාවියකට මාරු කරන්න ඉල්ලයි.. නඩුකාරය නඩු අහන විදිහ වැරදියිලු..

    2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (සැප්: 04) අතුරු...
  9. KDH

    රජයේ ආයතන වැඩ සඳහා BYD SHARK 6 දෙදහසක්

    රාජ්‍ය ආයතනවල නිල භාවිතය සඳහා නව කැබ් රථ දෙදහසක් ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති පසුබිමක, BYD SHARK 6 වර්ගයේ plug-in hybrid රථ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා පළ වේ. රුපියල් මිලියන 25.3ක් පමණ වන වෙළෙඳපොළ මිල, නඩත්තු කිරීමේ පහසුව සහ එය පෙට්‍රල්/ඩීසල් මෙන්ම විදුලියෙන්ද ක්‍රියාත්මක...
  10. KDH

    ගොවි නායකයන් ඇමති දෙපලකට සැරටම බැණ වදිති…

    🤣🤣🤌 දැන් නම් ජෙප්පන්ට වැලේ වැල් නෑ 🤣🤣 ------ Post added on 1755256653
  11. KDH

    අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල් 🙂🤌

    මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන්...
  12. KDH

    රණවිරු සමරුවට ජනපති යන්නෑ කීම විපක්‍ෂය ගෙතූ බොරුවක්…- මාලිමා මන්ත‍්‍රී 🤣🤣-තවත් පචයක්

    අද පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන්නේ යැයි කතාව ගොතන ලද්දේ විපක්ෂය විසින් යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් චමින්ද කුමාර මහතා පවසයි. විපක්‍ෂය විසින් ගෙතූ මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින්ම තහවුරු කිරීමට කටයුතු කරන බවද...
  13. KDH

    මීටියාගොඩ වෙඩි තැබීමක්

    මීටියාගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙන බවද පොලිසිය සඳහන් කළා. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ. මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම...
  14. KDH

    දළදා වන්දනා පෝලිම් වල ගහගත්තේ විපක්ෂේ අය - සමන්ත විද්‍යාරත්න 🤣🤣😂

    සිරි දලදා වන්දනාවේ පෝලිම්වල ගැටුම් නිර්මාණය කලේ විපක්‍ෂයේ පිරිස් බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය. ‘බැතිමත්තු සාමාන්‍යයෙන් ඔය වගේ වන්දනාවකට යනකොට ඇත්ත බෞද්ධයෙක් නම් පෝලිමේ කෑ කෝ ගහන්නෙ, ගහගන්නෙ නෑ. ඔය ඔක්කොම කරේ කවුද...
  15. KDH

    පානදුරේ පාතාල වෙඩි.. සාදයකට පැන අයෙක් මරයි..

    2025.04.29 වන අද දින මධ්‍යම රාත්‍රීයේදී හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව හිරණ පොලිසිය මඟින් විර්මශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමෙන්...
  16. KDH

    වෙඩි තියාගන්නේ හිටපු පාලකයන් හැදූ පාතාල කල්ලි.. වෙඩි තැබීම් හෙටත් වෙන්න පුළුවන්.. සියල්ල වළක්වන්න බෑ..- පොලිස් ඇමති - කෙඳිරිය 😢

    වර්තමානයේ වෙඩි තැබීම් සිදු කරනුයේ පැරණි දේශපාලන කණ්ඩායම් නිර්මාණය කළ ‘පාතාල’ කණ්ඩායම් බවත්, වත්මන් ආණ්ඩුවට මාස 4-5න් ඒ සියල්ල උඩු යටිකුරු කිරීමට නොහැකි අතර, වෙඩි තැබීම් හෙට දිනයේ වුවද විය හැකි බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඒ අනුව මෙම කටයුතු සියල්ල...
  17. KDH

    කටුනායක වෙඩි තැබීමක්

    අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කටුනායක, හීනටියන, ඉහළ මැන්ඩිය ප්‍රදේශයේදීය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් නිවසක තම නිවසේ සිටි පුද්ගලයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඉන් තුවාල ලැබූ 29 හැවිරිදි පුද්ගලයා මිනුවන්ගොඩ...
  18. KDH

    ජාතික ආරක්‍ෂාව කිසිම ගැටළුවක් නෑ..- අරුණ ජයසේකර 😀

    රට තුල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති වී නැතැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතා සඳහන් කරයි. මෑත කාලයේ සිදුවූ ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කිරීම සිදුකරමින් යන බවද ඔහු පැවසුවේය. පාතාල ක‍්‍රියාකාරකම් නිසා රටේ ජාතික ආරක්‍ෂාව ගැටලුවක්...

    No contents