1. KDH

    අද රටම දැනගත්තා 😎

    අනුර අයියා රටටම කිව්වා නේ පාස්කු ප්‍රහාරය කරේ කව්ද කියලා ..
  2. KDH

    හේවගේ කියූ මිලියන 20 කතාව බොරු බව නලින්ද කියයි.. මහ බැංකු වාර්තා පෙන්නයි… 🤣

    ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගන්නා විට මෙරට විදේශ සංචිත ඩොලර් මිලියන 20ක් පමණක් බවට නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අද කැබිනට් මාධ්‍ය හමුවේ ප්‍රශ්න කලේය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියා සිටියේ මහ බැංකු වාර්තා උපුටමින් තමන් ඉදිරිපත් කරන ලද...
  3. KDH

    මෙන්න අද දවසේ joke එක ඇවිල්ලා 🤣😂 - මාලිමාණ්ඩුවට හැමදේම කරන්න පුළුවන් බව ඔප්පු කරල ඉවරයි…

    ජාතික ජන බලවේග ආණ්ඩුවට මාස හතරක් සහ ජනාධිපතිවරයාට මාස හයක් පමණක් ගතව ඇතත් සියලු දේ කළහැකි බව වත්මන් ආණ්ඩුව ඔප්පු කර ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි. එනිසා කිසිදු සැකයකින් තොරව පළාත් මරණ ආයතනවල බලයද ජාතික ජන බලවේගයට ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටී. වර්තමාන...
  4. KDH

    තැන තැන වෙඩි තියාගත්තට ජාතික ආරක්‍ෂාව තහවුරු කර අවසන්..- ආරක්‍ෂක නි. ඇමති 🤣🤣😂

    ජනතාවගේ ආරක්ෂාව මේ වන විට සහතික කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධ වන විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයිද පසුගිය කාලයේ එම වැඩකටයුත්ත කළ ආකාරය සම්බන්ධයෙන් දැකගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. පාතාල කල්ලිවල ගැටුම් ජාතික ආරක්ෂාවට...
  5. KDH

    දැන් කව්ද ඇත්ත කියන්නේ ? බිමල් ද ගුවන් හමුදාවද ?

    පාදෙණිය ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා පුහුණු ගුවන් යානා අනතුර පිළිබඳ මෙතෙක් වාර්තාව ලැබී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසයි. එනිසා අනතුරට හේතුව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බව ඔහු පැවසුවේය. මෙම අනතුර සම්බන්ධයෙන්...
  6. KDH

    දින පහකට පාර්ලිමේන්තු හංදියේ විරෝධතාවලට තහනම් නියෝගයක්..

    2025.03.17 වන අද දින සිට 2025.03.21 වන දින දක්වා විරෝධතාකරුවන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත්...
  7. KDH

    පාර්ලිමේන්තුවේ සජිත්ගේ කට වහයි.. 27/2 සීමා කරයි..

    27/2 යටතේ පාර්ලිමේන්තුව තුළ පක්ෂ නායකයන්ට ලබා දෙන විශේෂ ප්‍රශ්න කිරීමේ අවස්ථාව සීමා සහිතව ලබාදීමට තීරණය ගෙන තිබේ. එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද එයාකාරයෙන්ම බලපායි. ඒ අනුව සතියකට එක් වතාවක් පමණක් පාර්ලිමේන්තුවේදී එම ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දීමට නියමිතය. මුන්ට හැමෝගෙම කටවල් වහන්න...
  8. KDH

    හෙට සංගණනය

    රිලවුන්ට , වඳුරන්ට , මොනරුන්ට , දඩුලේන්නුන්ට පණිවිඩ යැව්වද හෙට උදේ 8ට වත්තේ පෙනීහිටින්න කියලා 🙉 🦚
  9. KDH

    ඔරකල් , React , Asp.net

    ඔරකල් , React , Asp.net මේ තුන connect කරන විදියක් දන්නවද ?
  10. KDH

    ජනාධිපති කොටයි.. පොඩියි.. රටවල් තුනට ලක්‍ෂ 18කින් ගියේ බාග ටිකට් කඩලා වෙන්නැති..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවත් 11 දෙනෙකුත් රැගෙන රටවල් තුනකට රුපියල් ලක්ෂ දහඅටකට මුදලින් ගියේ කෙසේදැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප‍්‍රශ්ණ කලේය. එතරම් අඩු මුදලකට එම රටවල් තුනට ගිය ක්‍රමය හැම දෙනාටම වැදගත් යයිද ඔහු පැවසීය. ජනාධිපතිතුමා ගේ බාග ටිකට්...
  11. KDH

    අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට බාර දෙන්න බෑ..- සිංගප්පූරුව දන්වයි.. 🤣🤣

    මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු...
  12. KDH

    ගෝල්ෆේස් ප‍්‍රදර්ශණයට වාහන 107යි.. වෙන්දේසියට දමා ඇත්තේ 18යි.. ඉතිරිය කෝ…

    රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව පැවසුවද එම වෙන්දේසිය සඳහා වාහන ඉදිරිපත් කර ඇත්තේ වාහන 18ක් පමණක් බව සමග ජන බලවේග පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. නමුත් ආණ්ඩු මාරුව සිදු වූ දිනවල ගාලු මුවදර පිටියේ ගොඩ ගසා තිබූ වාහන එකසිය හතක ලැයිස්තුවක් එකල වසන්ත...
  13. KDH

    රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

    88/89 හිටපු jvp කාරයෙක් වඳුරෙක් වෙලා ඉපදිලා පව් ගෙවනවා .. පරණ පුරුදු මතක් වෙලා
  14. KDH

    ලුණු මිල 200% ඉක්මවා ඉහල දමයි..

    අද දිනයේ සිට ලුණු මිල ඉහල දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරේ. හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා පැවසුවේ ලුණු මිල...
  15. KDH

    BINANCE new update

    මේ අලුත් update එකෙන් පස්සේ සල්ලි withdraw කරන්නේ කොහොමද බං බෑන්ක් account එකට..
  16. KDH

    පරීක්‍ෂණ නොකර පිටකල බහාළුම් 373 නීති විරෝධි දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම බාර ගන්නවා..- නි. ඇමති

    රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුහ්වල යම් හෝ නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසයි. වරාරේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවෙන් තොරව බහාලුම් 373 ක් පිටතට යවා ඇති බවට එල්ල වන...
  17. KDH

    WHT 10%

    අනුර කුමාර සගෝ 5% සිට 10% ට අඩු කරපු WHT එක අපි FD එකක් withdraw කරනකොට apply වෙන්නේ කොහොමද ? Capital එකට 10% වදිනවද නැත්නම් හම්බවෙන interest එකට ද ? FD එක mature වෙන්න කලින් withdraw කරන්නේ .. ගැලරිය පිනවන කතා නුසුදුසුයි.. තඹුත්තේගම නෙවෙයි මොන තුත්තුකුඩියකින් ආවත් ඔබ ජනාධිපති..- දිල්කා...
  18. KDH

    නෙළුම් කුළුණෙන් වැටී සිසුවියක් මිය යයි…

    ජාත්‍යන්තර පාසලක සිසුවියක් කොළඹ නෙළුම් කුළුණෙන් පහළට වැටී මරණයට පත්වී තිබේ. ඇගේ මළ සිරුර බේරෙවැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. එම සිසුවිය කුළුණෙන් පහළට පැන්නාද ඇද වැටුණාද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරයි. lankacnews අන්රයියා නෙලුම් කුලුන හදන කාලෙම කිව්වා නේද මේක හදන්නේ පැනලා...
  19. KDH

    ජනපතිතුමනි බදු නැතිව පෙට‍්‍රල් 150ට දෙන්න ඉක්මනට අත්සන් කරන්න..

    ‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය...
  20. KDH

    සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

    සියලුම වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම එළැඹෙන වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදේශ ඇමැති අලි සබ්‍රි මහතා සඳහන් කරන්නේ මෙරට විදේශ සංචිතවල වර්ධනය හා රුපියලේ ශක්තිමත් සමඟ මෙම පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවය. මෙය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හරහා...

    No contents