1. RoxDeyon

    Horana Wasana Cake Bad News

    math Horana mchn...but ohoma kathawak nan ahanna lebune ne... but mata anuwa nan den wasana eke cakes echchara quality ne mchn...den ita wada hoda cakes thiyana pot thiyanawa horana... P&S, Ananda food city eke cakes ehema thama patta den...
  2. RoxDeyon

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ෆයිවර් එකේ ග්‍රැෆික් කරන කට්ටිය...ඕඩර් අඩුද මේ දවස් වල?
  3. RoxDeyon

    නිලා_කූරු

    ටහුඩු...එයාට හැම තිස්සෙම විශාල කම්පනයක් ඇති වෙන දේවල් සිද්ද වෙලානෙ...:rofl:
  4. RoxDeyon

    නිලා_කූරු

    මෙන්න බ්‍රෑන්ඩ් එක...රතිඤ්ඤා එහෙම නං මරු...මාර ඇක්ටිව් සහ සද්දයි...මේ දක්වා පත්තු කරපු එකක්වත් පුස් නෑ...ලෙසටම පත්තු උනා... අර දිවියා කියල ලබ්බක් තියනව ගිය පාර ගෙනාපු පෙට්ටියෙ 10ක් පත්තු කලොත් 9ක් පුස්...:angry:
  5. RoxDeyon

    Time travel is possible- කරන්න පුළුවන්

    mokakda bn me...? mata therune ne ne
  6. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    කිසි තරහක් නෑ අයියා...:yes: ආසාවෙන් කරන්න පුලුවන් දේ කරනවා...අකමැති දෙයක් කරන්න ගිහින් කරගන්න පුලුවන් ටිකටත් කෙලවෙලා යයි නැත්තං...
  7. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    වැරැද්දක් තියේ නං අනිවා ඒක පිළිගන්න එකෙක් මං...ස්තූතියි අයියෙ මගෙ වැරැද්ද පෙන්නුවට... රිප්ලයි දාපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා රෙප් කපපු එකට...:sorry::sorry::sorry:
  8. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    Rep දාද්දි I approve/I disapprove කියල දෙකක් තියනව.ඒකෙන් තේරෙන්නෙ ඒ අදහස ගැන රෙප් දෙන කෙනා හිතන විදිහ.එයා ඒ අදහසට කැමති නං රෙප් දෙනවා අකමැති නං කපනවා.එහෙම රෙප් දෙන්න සහ රෙප් කපන්න අපිට නිදහස තියනවා.ඔබේ රෙප් කැපුවෙ ඔබේ අදහස් වලට මං එකග නැති නිසා.ඔබේ වගේම මෙතන කීප දෙනෙක්ගෙ රෙප් කැපුවා.ඒ වගේම මට...
  9. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    ගායිස් A8යි C1යි මට... අවසානයේ ත්‍රෙඩ් එකෙන්,ෆේස්බුක් එකේ දාපු පෝස්ට් වලින්,ගෙදර මිනිස්සු කියව දේවලින් තේරුම් ගත්ත දේ...අනිත් එවුන් කියන දේ අහ අහ ඉන්නැතුව තමන් ආස දේ කරන්න කියන එක...අනිත් එවුන් කියන පලියට අකමැත්තෙන් යමක් කරන්න එපා කියන එක... එමනිසා, උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගත්තා...
  10. RoxDeyon

    Kollekda Kellekda

    මොන දේ උනත් උඹ කරල තියන දේ රත්තරං මචන්...ඒ පිනම ඇති උඹට...
  11. RoxDeyon

    කොමඩි යූ ටියුබ් චැනල් වලින් හොඳම එක?

    මට නං වස්ති තමා හොදම... ඊලගට ලකයි සිකයි, කුප්ප සිනමා, Gehan Block & Dino Corera ත් පට්ට...
  12. RoxDeyon

    A/L Technology Subjects

    ඕකේ ගායිස් අපි දැන් ඒලෙවල් කරන්න ඕනෙ S3 ක් දාගන්න නැතුව A,B ගන්න නෙවේ.ඊට පස්සෙ සල්ලි දීල ඩිග්‍රී කරන්න...හරි බං එල
  13. RoxDeyon

    A/L Technology Subjects

    uba asa de karapan...oya hema stream ekakma hadala thiyenne asawa unanduwa thiyana ekata goda yanna thama...meke ungen ahala wedak ne...math mita masekata withara kalin me post eka demma...pora talk thama hambune... uba asa karana field ekata yanna puluwan stream eka karapan
  14. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    උපදෙස් දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි!!!
  15. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    කතාව සහතික ඇත්ත අයියේ...අපේ උන් ඕලෙවල් කිට්ටු වෙනකන් පිස්සු කෙල කෙල ඉදලා අන්තිම මාස 3න් ගේම ගහලා ඒ9 අරගත්තම උන් හිතනවා අපි පොර අපි කෙලින්ම මැත්ස් බයෝ කියල.ගෙවල් වලින් ටීචර්ස්ලත් සප් එක දෙනව පුතේ ඒ9 ගත්ත එකේ අපරාදෙ සයන්ස් නොකලොත් කියල.ඒකයි සීන් එක... මම ඕලෙවල් කාලෙ පිස්සු නැටුවෙ නං නෑ ලකුණු...
  16. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    දැක්කා ඒක... සිරාවටම කියන්නෙ ඔයා පට්ටම වැඩ්ඩෙක්නෙ අපරාදෙ අර රිසල්ට් කියලයි කියන්න තියෙන්නෙ... ඔයාගෙ ප්‍රශ්නෙයි මගෙ ප්‍රශ්නෙයි වෙනස්
  17. RoxDeyon

    a\l help doctor or ???????

    asawa thibbe mona field ekatada oyata?
  18. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    දැන් දාන්නකො...ගොඩක් අයට වැදගත් වෙයි

    No contents