1. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    ටෙක් කරලා කැම්පස් ගියත් ඩිග්‍රී එකකට යන්න පුලුවන් නේද?
  2. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    මට කැම්පස් යන්න බැරි වුනොත්? ඒලෙවල් s3ක්වත් දාගන්න බැරි වුනොත්? ඔක්කොටම වඩා මට මේක කරන්න දැන් ආසාවක් නැත්තං ? තව අල්ලං යනවා කියලා ඔහොම ඔහොම ගිහින් පස්සෙ ආයෙ හැරෙන්න බලද්දි කල් වැඩි වුනොත් මොකද මං කරන්නෙ?
  3. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    එහෙනං අයියෙ මං ඒලෙවල් කරන්නැතුව එහෙම කෝස් එකකට යන්නද?...
  4. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    මට ඕනි අයියෙ ඒ වගේ පැත්තකින් ඉහලටම යන්න... nvq ලෙවල් වලට යන්න ඉගෙන ගන්න පුලුවන්ද ටෙක් කරලා කියන ප්‍රශ්න තියන්නේ...ෆ්‍රීලාන්සින් කර කර ඉන්න උවමනාවක් නෑ...
  5. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    නෑ ඒ ක්ලාස් එකකට නෙවේ යන්නේ...නමුත් ප්‍රසිද්ධම 3කට යන්නෙ දැනට... මං එහෙම යන ක්ලාස් මෙතන කියන එක කොහොම උනත් හරි නෑනෙ
  6. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    පැය 1 1/2යි උදේට යන්න එනකොට පැය 2ක් විතර යන්න එන්න වියදමයි ඒ වගේම කන්න බොන්න ඒවටයි කොහොම කරත් ආසන්නව රුපියල් 450ක් 500ක් වගේ දවසකට ඒ ටිකට වියදම...වැදගත්ම දේ අයියෙ මට පීඩනය වැඩියි ආසාවක් නෑ දැන් කරන්න මේක...දැනට සතියට දවස් 2ක් ක්ලාස් යනව ක්ලාස් එකක ෆීස් 2000ක් අඩුම මාසෙට ක්ලාස් 3ට යන්න රුපියල්...
  7. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    කම්පියුටර් සයන්ස්,සොෆ්ට්වෙයා ඉංජිනියරින් එහෙම නෙවෙයි හොයන්නේ... Design පැති, Graphic,VFX,CAD වගේ ඒවා...එහෙමත් නැත්තං වාහන/මෙකැනිකල් පැත්තෙ එකක්... දැන් එතකොට ටෙක් කරන එක තේරුමක් නැද්ද?...මං පට්ට කාලයක් කාගෙන හොරණ ඉදන් සල්ලි වියදං කරගෙන නුගේගොඩ එහෙම ක්ලාස් ගිහින් කරන කියන දෙයක් තේරෙන්නෙත්...
  8. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    ඔයාගෙ කතාවෙ ඇත්තක් තියනව අය්යෙ මගෙ යාලුවො ඔක්කොම් ක්ලාස් යන්නෙ නුගෙගොඩ...එ අතින් උන් කියනව හොරන ක්ලාස් හරි නැ බන් එහෙම ඒවත්... අනිත් සීන් එක මන් ඉස්සර ඉදන්ම ටෙක් වලට ආසාවෙන් හිටියත් ටෙක් කලම කැමපස් වල කෝස් අඩු කතාය් අනිත් උන් ඔක්කොම කරන හින්දය් රැල්ලට වගේ තමා මැත්ස් ක්ලාස් ගියේ
  9. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    කස්ටිය බම්ප් එකක් දාලා හරි සප් එකක් දෙන්න මේ ගැන දන්න කෙනෙක් මේ පෝස්ට් එක දකිනකන්
  10. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    කිරියෙ නැද්ද උ.පෙලට ටෙක් කරන සහ කරපු අය?
  11. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    රස්සාවකට යන එක නෙවෙය් අය්යෙ මට තියන ගැටලුව...මට තියන ගැටලුව මම උඩ කිව්ව විස්තරය අනුව මම මැත්ස් කරන එකද හොද නැත්තන් ටෙක් කරන එකද හොද කියන එක?
  12. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    අදහස් දක්වපු අයට ගොඩාක් ස්තුතිය්. කැම්පස් යන්න ලොකු උවමනාවක් තියනවා .මට තියන ප්‍රශ්නෙ මම ටෙක් කලොත් කැම්පස් එකෙ කරන්න තියන් degree මොනවද කියන එක.? එ වගෙම හදිසියෙ වත් කැම්පස් යන්න බැරි උනොත් මට යන්න වෙන කෝස් එහෙම තියනවද ටෙක් කරලා?
  13. RoxDeyon

    AL වලට Tech කරන්නද Maths කරන්නද?

    AL වලට Tech කරන්නද Maths කරන්නද? ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම... කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා... මේකයි සීන් එක... මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන්...
  14. RoxDeyon

    withdraw money from freelancer.com to BOC

    fiverr walin salli ganna hodama krame mokakda?... kelinma bank ekata danna puluwanda?
  15. RoxDeyon

    Raththarane (රත්තරනේ)

    ado thanks bn...uba nan patta porak sirawata...
  16. RoxDeyon

    Raththarane (රත්තරනේ)

    mchn... ara iraj ge Nachna video eke inna kellageth nama dannawa nan kiyapanko
  17. RoxDeyon

    fiverr new acc මාස 4ක vacation එකකට පස්සේ ආපහු ඕඩර් ගන්න පුලුවන&

    fiverr new acc මාස 4ක vacation එකකට පස්සේ ආපහු ඕඩර් ගන්න පුලුවන& මම අලුත් එකවුන්ට් එකක් හදලා ඕඩර් 2කුත් කම්ප්ලීට් කරලා ඉන්දැදිම exam seen එකක් නිසා මට මාස 4කට vacation mode දාන්න උනා. මට ආයෙ වැඩේ පටන් ගන්න පුලුවන් වෙයිද?...ඕඩර්ස් එයිද ආපහු? Photoshop,logo තමා කරන්නේ.බයර් රික්වෙස්ට් vacation...
  18. RoxDeyon

    FIVERR Q & A for newbies

    මම අලුත් එකවුන්ට් එකක් හදලා ඕඩර් 2කුත් කම්ප්ලීට් කරලා ඉන්දැදිම exam seen එකක් නිසා මට මාස 4කට vacation mode දාන්න උනා. මට ආයෙ වැඩේ පටන් ගන්න පුලුවන් වෙයිද?...ඕඩර්ස් එයිද ආපහු? Photoshop,logo තමා කරන්නේ.බයර් රික්වෙස්ට් vacation mode හරියට පෙන්නුවෙ නෑ.දවස් දෙකතුනකට පාරක් රික්වෙස්ට් 2ක් 3ක්...
  19. RoxDeyon

    Fiverr තවත් thread 1කක්....

    Thanks guys advice walata...

    No contents