1. chathurachami

    උපාධිය කන්නද?

    ඇයි රජයෙන් සායනික පුහුණුව ඉල්ලන්නේ? කොහොමද කියන්නේ බහුතරෙකට සල්ලි ගෙවල යන්න පුළුවන් කියල? පදනම මම කලින් රිප්ලයි එකක දැම්ම දැක්කේ නැද්ද? එහෙම යන්න පුළුවන් කියල වාර්තාවක් තියනවද? මේකට අදාල හැම තර්කෙකටම ඔයාට උත්තර දීල ඇති. ඒවා කියෙව්වේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ. ටියුෂන් කතාවට ඇයි මම උත්තර දෙන්න...
  2. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, රට හදන්න මහලොකුවට කතා කරන්න කලින් අපි හැදිලා ඉන්න ඕන. ජොබ් එකකට පිළිගන්නේ රජයේ එකක්ද නැද්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ මචන්. එහෙම ප්‍රශ්න තියන අයත් ඇති. මට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය රැකගැනීම විතරයි. ඔය උක්ත වීඩියෝවේ කරන්නේ තනිකරම නිදහස් අද්‍යාපනය හෑල්ලුවට ලක් කිරීමක්. ඒවා සාමාන්‍ය...
  3. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, මම අවේ මේ වීඩියෝ එක ගැන කතා කරන්න. ඔවු. ඔබ ඇවිල්ල තියන්නේ ඒකට නෙවෙයි කියල තේරෙනවා. මට මොකටද බං කාගෙවත් අනුකම්පාවක්? :rofl: :rofl::rofl: ඇයි ඉතිං රජයේ කැම්පස් ගැන දැනගන්න ඕන නැත්නම් සයිටම් ගැන දැනගන්න වලි කන්නේ? අපහු අදාල ගත්ත බහුතරෙකට කැම්පස් කතාවක්. ඇයි බං දැන් මම ගණන් එක්ක පෙන්නුවේ උඹ ඔය...
  4. chathurachami

    උපාධිය කන්නද?

    ඔය ලස්සනට ලිස්සල ගියේ? හේ හේ. ඔය හෙනට ඔය සයිටම් අරව මේවා ගැන දන්නවා නේද? හැබැයි රජයේ විශ්ව විද්‍යාල ගැන නම් ගානක්වත් නෑ නේද? අනේ මහත්තයෝ. ඔයා හරි. අයිතියක් නැතිලු නීතියක් නැතිලු. ඔබතුමා මේ ගැන හොඳටම අධ්‍යනය කරලා කියල පේනවා. නමුත් ඔබ දන්නේ නෑ නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෙන්නේ මොනවද කියල? හරිම...
  5. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, කරුණාකරලා මුල ඉඳන් කියවන්න. මම එකටත් මගේ පවුද්ගලික යෝජනාවක් තියනවා. රජයෙන් නය පහසුකම් ලබා දෙන්න පුළුවන් උපාදිය ඉවර කරලා පස්සේ රස්සාවක් කරනකොට ගෙවන්න(මම දන්නා විදියට පිට රටවල මේ දේවල් වෙනවා). එතකොට දෙමවුපියන්ට බරක් නැතුව ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිත් දේ තමයි පුද්ගලික විශ්වවිද්‍යාල හතු...
  6. chathurachami

    උපාධිය කන්නද?

    ඔය උඹල උඹල කියල හඳුන්වන්නේ මොන කොට්ටශයක්ද? මම නම් එහෙම කොටසකට අයිති නැහැ. මම මේ රටේ තව පුද්ගලයෙක් විතරයි. තෙරෙනේවනේද කවුද මේ කොටස වෙන් කරලා කුහකයෝ කරලා පෙන්නනේ කියල? මම දන්නේ නෑ ඇයි මේ වෙනම කොටසක් නිර්මාණය කරගෙන තියන්නේ කියල. මචන්, බෝතලෙටයි බත් පැකට් එකටයි පාර වැහුවත් මොන දේට පාර වැහුවත්...
  7. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, මම අනුන්ට එපා කියල නැහැ කොහෙවත්. මම කියන්නේ තවත් පවුදග්ලික විශ්වවිද්‍යාල අවශ්‍යයි කියල. නමුත් මම විරුද්ද මේ වීඩියෝ එකේ තියන අන්තර්ගතයට. නිදහස් අධ්‍යාපනේ ට ගරහන එකට. කුහකයෝ කියන්නේ ඔය කියල තියන අර්ථයට කියල මම අද දන්නේ හැබැයි. බොහොම ස්තුතියි. තවදුරටත් කතා කරලා වැඩක් නැහැ.
  8. chathurachami

    උපාධිය කන්නද?

    නෑ ඔබතුමා තවමත් ඉන්නේ පාට කන්නාඩි දාගෙන. අවසාන වතාවට කියන්නම්, මම කියන්නේ ඔබතුමන්ලා මේ කරන්නේ වාසියක් තියන යන්න පුළුවන් ඒකට ගල් ගහන ගමන් වාසියක් නැති දෙකට තර්ක කරන එක. වාසියක් නැති දේකට තර්ක කරන්න කලින් තමන්ට තියන දේ රක ගන්න ඕන කියලයි මම කියන්නේ. නැතුව අරක වහපන් මේක වහපන් අරු කුහකය, මු කුහකය...
  9. chathurachami

    උපාධිය කන්නද?

    :rofl::rofl::rofl: මොනවා කියනවද මන්ද? දැන් විශ්වවිද්‍යාල වල වෙන කිසිම දෙයක් දන්නේ නෑ කියපු කෙනා දැන් කියනවා දන්නා තරමින් කියන්නේ කියල. හැබැයි එතුමාම කියනවා සයිටම් එක ගැන, සායනික පුහුණුව ගැන නියමෙටම.අනිත් පැත්තෙන් කියනවා රජයේ ඒවා ගැන කතිකාවත් ඇති කලොත් විතරයි දන්නේ කියල. හැබැයි සයිටම් එක ගැන අග...
  10. chathurachami

    උපාධිය කන්නද?

    ඔය දැක්කේ නෑ කියල රටේ සංවාදයක් නෑ කියන්නේ කොහොමද කියල මම දන්නේ නෑ. ටොක්කක් ඇනල පෙන්නන වෙනවා. මොකද රටේ වෙන කොටසක් දේවල් දකිනවා කොටසක් දකින්නේ නෑ. ඔන්න අධ්‍යාපනේ මුදලට සිමා කරන විදිය, සයිටම් එකෙන් අධ්‍යාපනේ ගන්න පුළුවන් රටේ ඉන්න ඉහල පැලැන්තියේ ඉතාම සුළු පිරිසකට විතරයි. නමුත් නිදහස් අධ්‍යාපනය...
  11. chathurachami

    උපාධිය කන්නද?

    ටික ටික කතාව වෙනස් වෙනවා නේද? දැන් විශ්වවිද්‍යාල ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියල කලින් කමෙන්ට් එකේ දැම්ම ඔබතුමාම කියනවා එහෙම පහසුකම් ප්‍රශ්නයක් නෑ කියල. මේක හරි හතරබීරි කතාවක්. ඊට පස්සේ කියනවා කැට හොල්ලලා කරගන්නලු. හැබැයි මේ මෙහෙම කියන ඔබතුමාම කියනවා නෙවිල් මහත්තයට ලක්ෂ 120 ක් ගෙවල ඉගන ගන්න...
  12. chathurachami

    උපාධිය කන්නද?

    මචං, සයිටම් වගේ දේවල් වලට ලොකු පබ්ලිසිටියක් ලැබෙන්නේ, මේ වගේ වීඩියෝ වැටෙන්නේ මොකද කියල තේරෙන්නේ නෑ නේද? සංවාද නම් කීයක් ඇති කරාද? හැබැයි කුහකයෝ ජෙප්පෝ අන්තරේ කිය කිය පහත් කරලා කතා කරා මිසක් ඒවා වෙනුවෙන් කතා කරේ ඉතාම අතලොස්සයි.ඔබ තුමා සයිටම් එකේ ශිෂයෙක්ද එහෙනම් එක ගැන දැනගන්න? දැන් කොටසකගේ...
  13. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, කත් අදිනවා කියන එකේ තේරුම දන්නවද? මම අදහස් කරන්නේ මිනිස්සු මේ වගේ දේවල් වෙනුවෙන් නොමිලේම දර දිය ඇදල සයිටම් මුදලාලිට අවශ්‍ය වෙන දේ කරලා දෙනවා. මම පුදුම වෙන්නේ තමන්ට යන්න පුළුවන් එක පහත් කරලා සලකන අතරේ (කැම්පස් යන්නේ කුහකයෝ, උන්අමුතු සත්තු, කැම්පස්උ ගිහින්න් කරන්නේ බදු මුදල් නාස්ති කරන එක...
  14. chathurachami

    උපාධිය කන්නද?

    හරි, මම දන්නා තරමින් ලක්ෂ 50 ක් වත් වියදම් කරන්න පුළුවන් කමක් නැහැ රටේ 20% කට වත්. තාමත් කියනවා නම් මේ කැ හැමෝටම අධ්‍යාපනේ ලබා දෙන්න කටයුතු කිරීමක් කියල, මට එතනින් එහාට තර්ක කරන්න අවශ්‍ය නැහැ. මොකද මම දැකල නැහැ කවදාවත් ඔබ නිදහස් අධ්‍යාපනය නගා සිටුවන්න කියල කමෙන්ට් කරලා තියනවා. මේ තියන්නේ 2013...
  15. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, මට දොස්තරලා කරන දේවල් වලට සහ අන්තරේ හෝ වෙනත් ශිෂ්‍ය කොට්ටාශ කියන දේවල් වලට කිසිම ආකාරයක වග කියන්න බැහැ. නමුත් මේ රටේ කොච්චර දේශපාලන රැලි තියනවද? කොච්චර විගඩම් කරනවද පාරවල් වහගෙන? ඒවාට මීක් කියන්නේ නැති අය තමයි ඔය ආවේස වෙලා වගේ කෑ ගහන්නේ. ඒ මිනිස්සු , ඒ ශිෂයෝ බලන්නේ යම් කිසි අරමුණක් දින...
  16. chathurachami

    උපාධිය කන්නද?

    අම්මෝ හිනස්සවන්න එපා මචං. :rofl::rofl::rofl::rofl::rofl: මේක මාර රටක් බං. මම එහෙම කියන්නේ නෑ කියද්දීත් ඔබ කියනවා මම එහෙම කියනවලු. කොහොමද බං මේ මම වචනෙන් කියන එකත් නෑ කියන්නේ? තමන්ගේ හිත ඇතුලේ තියන හිතළු වලින් හදපු කන්නාඩි දාගෙන අනෙත් මිනිස්සු දිහා බැලුවම ඒ මිනිස්සු පෙන්නේ කණ්ණාඩියේ පාටින් මචං...
  17. chathurachami

    උපාධිය කන්නද?

    කරුණාකරලා මුල ඉඳල කියපු දේවල් බලන්න. මම කොහෙවත් කියල නැහැ විරුද්ද්ද වෙන්න ඕන කියල.මම කියන්නේ තව ඇති කරන්න ඕන කියල. මම කියන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගම දකින්න හීන මවන එක වරදක් කියල. මේ වගේ වීඩියෝ හදන අයව උස්සල තියන්න එපා. කියල තියනදේ සම්පුර්නෙන්ම දකින්නේ නැතුව එක පේලියක් කියවල රතු කරලා දක්වන්න එපා...
  18. chathurachami

    උපාධිය කන්නද?

    මචන්, මම සිංහලෙන් කියන දේ තේරෙනවා මදිද මන්ද. මොකද මම නැවත නැවතත් පුන පුනා කියද්දී ප්‍රයිවට් කැම්පස් තව ඇති කරන්න ඕන කියල උඹ කියනවා ඒවාට ගල් ගහනවලු. :rofl::rofl::rofl: මේ වීඩියෝ එකේ අවසානෙට බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගම. (කරුණ කරලා වීඩියෝ එක බලන්න.) මම විරුද්ද මිනිස්සු මේ වගේ එවුන්ට...
  19. chathurachami

    උපාධිය කන්නද?

    ඔබතුමාගේ තර්කෙ නම් ගැලපෙන්නේ නැහැ. හැබැයි මම කියන්නේ නෑ තරු 5 හෝටල් වහන්න කියල. මම කියන්නේ ඒවා ඇතිකරන ගමන් තමන්ට යන්න පුළුවන්, කෑම ගන්න පුළුවන් තියන එකම කඩේට ගල් ගහන්න එපා කියල. තමන්ට කන්න තියන කඩේ මල ගම බලන්න හුරේ දාන ගමන් තරු 5 හෝටලේට ආවඩනව. මිනිස්සුන්ට තේරෙන්නේ නෑ තමන්ගේම වල කපන්නේ තමන්මයි...
  20. chathurachami

    උපාධිය කන්නද?

    හැමෝටම ඒ අයිතිය දෙන්න මිනිස්සු කතා කරන්නේ නැහැ මචන්. මෙතන මේ වෙන්නේ අධ්‍යාපනය ඉහල පැලැන්තියට සිමා කිරීමක්. ඔබත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ ට දායක වෙනවා. නිකමට හිතල බලන්න සයිටම් 100 ක් දැම්මත් දොස්තර උපාදිය ගන්න පුලුවන්ද මේ රටේ හැමෝටම? ලක්ෂ 120 ක් දෙන්න පුලුවන්ද? බැහැ නේද? එහෙනම් ඔබතුම මේ ඇවිල්ල...

    No contents