Pokémon කියන්නේ ලෝකයේ විශාල ප්‍රසිද්දියක් උසුලන වීඩියෝ ක්‍රීඩාවක්. පසුව කාටුනයක් ලෙස තවත් ප්‍රසිද්දියට පත්වුන, ලොකු කුඩා සියලු දෙනෙක්ම ආදරය කරන චරිත අද ලෝකයේ හැම කොනකම දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්දියක් ලබා නැති උනත් කහ පැහැති මීයෙක් පාසල් ළමුන්ගේ බෑග් වල බෝතල්වල දැකපු නැති කෙනෙක්...