http://wasi.lk/product/samsung-32-f6400-3d-smart-full-hd-slim-led-tv/
මේක නම් ගණන් වැඩියි බං. සිසිල් වර්ල්ඩ් එකෙන් දැන් මාස 3-4 කට කලින් ඇහුවම 78 කට දෙන්නම් කිව්වා. ඔච්චර අඩුයි කිව්වට ඕව විස්වාස කරන්න එපා.
SONY නම් ගන්නම එපෝ....අපේ ගෙදර තියන එකේ බිබුල් ඇවිත් දැන් නිකං මිදුමක් වගේ. එක පාරක්...