ලෙසියෙන්ම කරන්න පුළුවන් ඇප්ස් මුකුත් ඕන නැහැ
මුලින්ම කරන්න ඕන කම්පියුටර් එකට contatcs දාගන්න එක
symbian ekakin dagatta mage Z2 ekata..
mulinma .vcf file walin pc ekata contatcs tika ganna ona...
mage n86 ekak tibbe.. eka nokia OVI suite eka daala man contacts backup kala.. .nbu file ekak...