බෝධි පූජාවේ සිටි සිසුවාව ගල්ගුහාවකට ගෙන ගොස් සමූහ අපයෝජනය කළ අය හසුවේ
10/13/2022 02:30:00 PM
විහාරස්ථානයක බෝධි පූජාවක් පැවැත්වෙන අතරතුර බාල වයස්කාර පාසල් සිසුවෙකු රවටා එම විහාරස්ථානයේ ගල් ගුහාවකට රැගෙන ගොස් ඔහු බිය ගන්වා සමූහ ලෙස බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ විශ්‍රාමික හමුදා නිලධාරියකු...