නොමිලේ ප්‍රතිකාර කරන, බෙහෙත් ගන්න සල්ලි නැත්තම් සාම්පල් හරි දෙන සුපිරි ඩොකාලා ඉන්නවා. හැමෝම එහෙම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක වුර්තියක්නේ.
හැබැයි මොකක් හරි වැරද්දක් උනාම ඒක කැත විදියට වහගන්න එකයි, ඒවට උද්ගෝෂණ කරන එකයි, තව අය පෞද්ගලික උපාධි අරන් හරි දොස්තරලා වෙන එකට තියෙන අකමැත්ත තියෙන සෙට්...