1. aneasarayana

    ගැම්මක් තමයි බ්‍රෝ

    වැටුනා නම් මංගල නැකතේ දීගෙක යනවා කොහොම උනත් මළ බෙර තමයි ගහන්න වෙන්නේ.
  2. aneasarayana

    දොස්තර කබ්බන්/කබ්බියන්

    ඒක හරි මචන්. මෙඩිකල් කොලේජ් යන්න බැරි උනත් ඒ ෆීල්ඩ් එකේ රස්සාවක් නොකරත් දොස්තරලා වගේම දැනුම තියෙන අය ඉන්නවා ඒ සබ්ජෙක්ට් එකට ආසා. හරි ක්‍රමවේදයක් තිබුණා නම් ඒ මිනිස්සුන්ටත් දොස්තරලා වෙන්න තිබුණා. ලෙඩ්ඩුන්ගෙන් ගසා කන මුදලාලි දොස්තරලා කොච්චර ඉන්නවද ? ඒ වගේම නිකන් බෙහෙත් දෙන උතුම් අයත් ඉන්නවා.
  3. aneasarayana

    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ?

    ට්‍රේලර් එකටම පෝටබල් ලැට් එකක් අමුණ ගත්තා නම් කොළඹ කක්කා මෝලට බඩු දීගෙනම ගෙදර යන්න පුළුවන්.
  4. aneasarayana

    මාළිගාවත්තේ පාතාල

    හැබැයි ඉතින් මහ මඟ තමයි අවසානේ.
  5. aneasarayana

    චාරිකා - සුන්දර මන්දාරම් නුවර

    patta. හැබැයි ඉතින් ටික කාලයක් යනකොට පරිසරය විනාසයි.
  6. aneasarayana

    උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

    මටත් පොඩි කාලේ තිබුණා. අත් දෙක නිතරම හෝදනවා. දැන් නම් සෑහෙන්න අඩුයි.
  7. aneasarayana

    මුලින් ගැස් එන්නේ ඇයි?

    දැන් මිනිස්සු ළිං වල තමයි.
  8. aneasarayana

    සුනාමිය දවසේ ඔයාලා මොනවද කරේ

    අපෝ වැඩක් නැහැ බන් කතා කරලා. අපි දන්න කට්ටියක් ට්‍රිප් එකක් ගිහින් 9 දෙනෙක්ම නැති උනා. පොඩි ළමයෙකුයි වැඩිහිටි කෙනෙකුයි විතරයි ඉතුරු උනේ. පොඩි ළමයාගේ පවුලේ අය ඔක්කොම නැති උනා. ඒ ෂොක් එකට අවුරුදු එකහමාරක් විතර ඒ ළමයා කතා කරේ නැහැ. කොටසකට ඇඳි වත විතරක් ඉතුරු වෙනකොට සමහර මුකුත් නැති උන්...
  9. aneasarayana

    අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

    මේ කතාව මම කලිනුත් කිරියේ දාලා තියෙනවා. අපි හැම එකාම හිතට ගන්න ඕනේ වයසට ගියාම කාටවත් බරක් නොවී ඉන්න වැඩපිළිවෙලක් දැන්ම ඉදන් ප්ලෑන් කරගන්න. බිරිඳ ,ළමයි, නෑදෑයෝ, යාලුවෝ ඇතුවා හෝ නැතුවා ඒක තිබිය යුතුමයි. මෙතන විස්තරේ අපි නොදන්නා පැති ඇති.සමහර දෙමව්පියෝ ඉන්නවා තමුන්ගේ ළමයින්ට ලැජ්ජා කරන්න අල්ලපු...
  10. aneasarayana

    ඉන්දු යුරෝපීය භාෂා වල සමානකම්

    @Honda.putha නැහැ උඹ හරි. දෙමළ කියන්නේ හීබෘ වගේ පරණම එකක් දන්න තරමින්. ජපන්වල කන්ජි කොටස චීනෙන් ආවේ. උඹේ research එකට රොම්බ තෑන්ක්ස්.
  11. aneasarayana

    Snake

    අම්මෝ යකෝ මේවා කොහෙන්ද හොයා ගන්නේ ? :lol: :lol:
  12. aneasarayana

    සීතල රටවල ඉන්න උන් කියපල්ලකෝ...

    මම හිතන්නේ ලංකාවේ වැඩ කරාට වඩා මහන්සිය අඩුයි දාඩිය දාන එක අඩු නිසා
  13. aneasarayana

    ඉන්දු යුරෝපීය භාෂා වල සමානකම්

    @Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
  14. aneasarayana

    විවාහ යෝජනාවක්.....

    මේ පෙරුමාල් කියන එකා දාපු පරණ නූල් එහෙම තියෙනවද ?

    No contents