1. Elv888

    AOMEI Tech World Backup Day Gifts

    AOMEI Backupper Professional - Comprehensive and secure Windows backup, cloning and synchronization software FoneTool Professional - A smart and convenient tool for backing up, transferring and managing iOS data with millions of downloads. CBackup - Backup all your cloud and PC data to cloud...
  2. Elv888

    හරි නේද ලයිසොමටත්

    මේ කියන විදිහට පරණ ඒවා විතරක් නෙමේ, හැමෝටම chip එක වෙනුවට QR code එකක් තියෙන අලුත්ම license එකක් දෙන්න යන්නේ.
  3. Elv888

    Flight mh370 ට මොකද උනේ?

    MH370: The Plane That Disappeared https://rapidmoviez.me/mh370-the-plane-that-disappeared
  4. Elv888

    SLT BONUS DATA UPGRADE

    400MB
  5. Elv888

    World's Largest Cargo Transport Aircraft Is Now Available In Microsoft Flight Simulator

    Antonov An-225 Mriya The An-225 "Mriya" (from the Ukrainian word for "dream") was the world's largest transport aircraft capable of hauling up to 225 tons or 496,000 lbs of cargo. It was initially made to transport the Buran orbiter but then converted to cargo aircraft once the Buran space...
  6. Elv888

    Youtube download

    4K Video Downloader
  7. Elv888

    UPDATE on Microsoft - Activision Blizzard Deal | Meeting with EU regulators

    මෙතන Activision ceo Bobby Kotick විරුදව Sexual harassment, මරණ තර්ජන ඇතුලු කේස් ගොඩක් තියෙනව. Microsoft activision ගත්තොත් අලුත් ceo කෙනෙක් එය්, නැතන් Bobby Kotick දිගටම ඉන්නවලු, එක නිසා workers කැමති microsoft ගන්නවට...
  8. Elv888

    වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට සිට විදුලිබිල ඉහල දැමේ. #BREAKING

    වතුර විතරක් නෙමෙයි, පාන් ගෙඩියේ ඉදන් වැඩි වෙයි.
  9. Elv888

    අද ආව දුවෙක් නිසා හිත මාරවිදිහට රිදුනා බං.

    මටත් MVP තියෙනවා. ඉස්කෝලේ යනකාලේ විටින්විට පපුවේ කැක්කුමක් එනවා, anxiety & panic attacks නිතරම. Doctors check කරලා මොකුත් ප්‍රතිකාර අවශ්‍ය නෑ කිව්වා, පපුව රිදෙනවට pain killer එකක් ගන්න දුන්න ඕනනම් ගන්න, මම pain killer ගත්තේ නෑ. ලොකුවෙනකොට ටිකටික අඩුඋනා. දැන් සැහෙන්න අඩුයි panic attacks එහෙම...
  10. Elv888

    ඉතිරිකිරීමේ බැංකුවලට බද්දක්

    සම්පත් බැංකුවෙ savings account එකේ මේ මාසේ පොලියෙන් 5% W/Tax කියලා කපලා.
  11. Elv888

    SSD එකේ හෙල්ත් එක බහිනවනේ බන්. 😣

    Scheduled Optimization වලදී SSD defragment කරන්නෑ,. SSD Optimization වලදී TRIM function එක use කරන්නේ. එක නිසා Scheduled Optimization එක disable කරන්න ඕනනෑ.
  12. Elv888

    SLT Happy day පටන් ගත්ත

    hama masema eka dawasak?
  13. Elv888

    SLT Happy Day Use කරල තියෙනවද? 24h Unlimited FREE use කරන්න පුලුවන්ද?

    Slt එකේ උන් SLT Happy Day ගැන උන්ගේ web site එකේවත් විස්තරයක් දාන්නේ නැත්තේ ඇයි?
  14. Elv888

    CEB bill Card payment

    https://www.payeasy.lk/

    No contents