SSD එකේ හෙල්ත් එක බහිනවනේ බන්. 😣

Elv888

Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Scheduled Optimization වලදී SSD defragment කරන්නෑ,. SSD Optimization වලදී TRIM function එක use කරන්නේ. එක නිසා Scheduled Optimization එක disable කරන්න ඕනනෑ.