මම සරල Wall Art Design එකක් කරා
මම සරල Wall Art Design එකක් කරා.:D මේ ෆීල්ඩ් එක ගැන එච්චර දැනුමකුත් නැ. එච්චර මහන්සි උනෙත් නැ. photo frame හතරකුයි, පාට රෙදි දෙකකුයි, පබ්රික් paint තමයි වැඩේට ගියේ. පැය හතරකින් වැඩේ ඉවර කරා. Internet එකෙන් තමයි පින්තුරේ හොයා ගත්තේ. මම හිතනවා ඕන කෙනෙකුට මේ වගේ සරල...