මම සරල Wall Art Design එකක් කරා

tharakanilupul

Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මම සරල Wall Art Design එකක් කරා

    මම සරල Wall Art Design එකක් කරා.:D මේ ෆීල්ඩ් එක ගැන එච්චර දැනුමකුත් නැ. එච්චර මහන්සි උනෙත් නැ. photo frame හතරකුයි, පාට රෙදි දෙකකුයි, පබ්රික් paint තමයි වැඩේට ගියේ. පැය හතරකින් වැඩේ ඉවර කරා. Internet එකෙන් තමයි පින්තුරේ හොයා ගත්තේ. මම හිතනවා ඕන කෙනෙකුට මේ වගේ සරල දෙයක් හදා ගන්න පුළුවන්.

    මේක තාම බිත්තියේ ගැහුවේ නැ...
    16k403d.jpg


    Painting / Art වැඩ කරන අය ඉන්නවනම් කියන්න, මේ වගේ වැඩ වලට හරියන හොද canvas රෙද්දක්, ඒකට හරියන හොද තීන්ත බොද වෙන්නේ නැති color type එකක්. ලොකු උදව්වක් වේවි.:yes::yes:

    මගේ ඊලග target එක මේ වගේ එකක් කරන්න.;);)
    2j1slj5.jpg

     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    bmp මාත් බිත්තියේ transparent කොලේ අච්චුවක් කපලා wall art 1k kla