අවුෂ්විට්ස් මිනී කම්හල - ඉතිහාසය අමතක කරනš
අවුෂ්විට්ස් මිනී කම්හල - ඉතිහාසය අමතක කරන්නාට අනාගතයක්ද නැත.
මිනිසුන්ට මෙතරම් දරුණු වෙන්නට පුලුවන්ද ? නාදියාගේ ගේ දෙනෙත් වලින් බේරෙන කඳුළු බින්දු අසන්නේ ඇත්තෙන්ම මිනිසුන්ට මෙතරම් දරුණු විය හැකිද යන්නයි. පෝලන්තයේ Oswiecim කුඩා නගරය බලා යන ගමනේ...