මටත් ප්‍රශ්ණයක් මතුවුනා
දැන් රටක මුදලේ අගය අඩු වැඩි වෙන්නෙ ඒ රටෙන් පිටට යන සල්ලි ප්‍රමාණෙ හැටියට කියනවනෙ ? දැන් එතකොට එක දවසක ලංකාවෙන් රුපියල් කෝටියක් රට ගියා නං රුපියල් කෝටියක් ආපහු වෙන රටවලිං ආව නං එදාට රුපියලේ අගය වෙනස් වෙන්නෑ, යන ගාන එන ගානට වඩා වැඩි වුනොත් රුපියලේ අගය අඩු වෙනව එහෙමනෙ ...