මටත් ප්‍රශ්ණයක් මතුවුනා
දැන් රටක මුදලේ අගය අඩු වැඩි වෙන්නෙ ඒ රටෙන් පිටට යන සල්ලි ප්‍රමාණෙ හැටියට කියනවනෙ ? දැන් එතකොට එක දවසක ලංකාවෙන් රුපියල් කෝටියක් රට ගියා නං රුපියල් කෝටියක් ආපහු වෙන රටවලිං ආව නං එදාට රුපියලේ අගය වෙනස් වෙන්නෑ, යන ගාන එන ගානට වඩා වැඩි වුනොත් රුපියලේ අගය අඩු වෙනව එහෙමනෙ ?

එතකොට ලෝකෙ රටවල් ඔක්කොම ගත්තොත් හැම රටකටම තමන්ගෙ රටට එන මුදල් ප්‍රමාණය යන ගානට වඩා වැඩියෙන් තියාගන්න බෑනෙ. එක රටක ආදායම වැඩි වෙනව කියන්නෙ තවත් රටක වියදම වැඩිවෙනව කියන එක නේ ?

ඒ කියන්නෙ මේ තියෙන ආර්ථික විද්‍යාවට අනුව එක රටක මුදලේ අගය අඩු නොවී තවත් රටක මුදලේ අගය වැඩි වෙන්න බෑ නේ ?

ඒ කියන්නෙ එක රටක මිනිස්සු සැප විඳින්නෙ තවත් රටක මිනිස්සු විඳින දුක මතින් නේ ?