කොළඹ ඉන්න ලොකු ලොකු කෙල්ලෝ බහුතරය මේ වගේ වෙන්න ඇති ..... ඒත් ලංකාවේ සමස්තය මෙහෙම නෑ ..... අපිට නං ඔයාට වගේ ලස්සනට ලියන්න බෑ .... ඒත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් දිහා බලලා , අනික් හැම කෙල්ල දිහාම වපර ඇහින් බලන එක අනුමත කරන්න බෑ ....
ඔයාට සහෝදරියෝ නැතත් අම්ම කෙනෙක් ඉන්නවා ...... එයත් ගැහැනියක් නේද...