ඒ දවස් වල අපේ එකෙක් දවසක් ආසාවට බලන්න කොන්ඩම් පැකට් එකක් ගෙදර අරං ගිහිං........
මේ හරකා ඒක කාට හරි අහුවෙයි කියලා වහල අස්සේ ගහලා තියලා...........
රෑ තිස්සේ මීයන්ට තියන විසේට ඒක බිම ඇදලා දාලා........
උදේ පාන්දරිං එනවළු තිත්තිගේ ස්වීට් වොයිස් එක......
වල් පරයා නැගිටපිට.......
තෝ ඉස්කෝලේ, ක්ලාස්...