1. C

    අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

    This govt? The buggers expelled the anti-rag VC of Ruhuna just weeks after assuming office.
  2. C

    හිතපන් රනිලා 😑😑

    Hopefully by the end of these 5 years, the best thing people will learn that solving corruption alone won't get us anywhere. Of course, corruption should be strictly dealt with, but some L-boards handling power could be worse. The people will learn this lesson only if the L-boards will run...
  3. C

    හිතපන් රනිලා 😑😑

    දැනට ලංකාවේ ඔක්කොම වෙන්නේ රජයෙන් නේ. ඒ කකිව්වෙ 80% වගේ. අනික ස්කැන්ඩිනේවියානු රටවල් සමහරකට සෑහෙන්න තෙල් තියෙනවා (නෝවේ වගේ) නැත්තං 50+% tax rates. අපි ඒ පාරේ යනවනං අධික බදු ගහන්න ඕනි. එච්චර බදු ගහන්න තරම් ආදායම් තියෙන ජනකායක් ලංකාවේ නෑ. අනික ලංකාවේ කවුරුත් 100% ආණ්ඩුව ඉවත් කරගන්නවා කියලා නෑ...
  4. C

    හිතපන් රනිලා 😑😑

    නමින් මම වමේ මම දකුණෙ කියලා නොකිව්වට හැමදෙයක්ම රජයෙන් වෙන්න ඕනි කියලා හිතන, අයවැයෙන් සහන ලැබෙනකං බලං ඉන්න, ආර්ථිකය ලිබරල්කරණය කරන එකට බය මිනිස්සුන්ට වම්මු නොකිය මොකද්ද කියන්නේ? එක එක පරම්පරා කතාවක් සමාජගත කරලා ජෙප්පො බලන්නෙ පන්ති වෛරයෙන් ගොඩයන්න, ඒක ජාතිවාදයටත් වඩා නරුම ක්‍රමයක්.
  5. C

    හිතපන් රනිලා 😑😑

    ඒක තමා මේපාරත් ලංකාවේ මිනිස්සු වරද්දගත්තා... ඒ අවබොධය තියෙන්නේ තාමත් සුළුතරයකට නේද? ඇත්ත ඒක හරියට සමාජගත කරන්න නියම දක්ෂයෙක් එන්න ඕනි.
  6. C

    හිතපන් රනිලා 😑😑

    කවුද කිව්වෙ බණ්ඩා වමෙක් කියලා... මං කියලා තියෙන්නේ ලංකාවෙ බහුතරයක් වම්මු කියලා... මාත් ඒ ගොඩේ හිටියා අන්ධ විදිහට ඔය වමේ කතා විශ්වාස කරා... ඒ බහුතරයට lead කරේ, SLFP එක...
  7. C

    හිතපන් රනිලා 😑😑

    මමත් රටේ බහුතරයක් වගේ සාම්ප්‍රදායික වාම අදහස් තියෙන පවුල් පසුබිමකින් එන්නේ. ඉතිං වඩා බර SLFP වගේ පක්ෂෙකට. JVP එකේ හොඳත් විටින් විට ඇහුණා. ඒත් එක්කම රනිල්, JR, විවෘත ආර්ථිකය කියන මාතෘකා පලු ඇරපු සමාජ වටපිටාවකින් එන්නේ පොඩි කාලේ ඉඳලා. පහුගිය ආර්ථික අර්බුද කාලේ ඉඳලා ටික ටික විස්තර හොයන්න ගත්තම...
  8. C

    HELP : You are already registered with the Inland Revenue Department

    පුලුවන්නං කොළඹ තියෙන IRD office එකර ගිහිං බලන එක තමා හොඳ. ඔතන දවසක් විතර රස්තියාදු වෙන්න වෙයි, ඒත දවස් ගනං උන්ගේ phone answer කරනකං call ගහන එකට වඩා සැනසීමයි.
  9. C

    ඉන්දියාව සහ පකිස්තානය අතර දරුණු ගැටුමක්. වීඩියෝ දර්ශන සහිතයි

    India - Pakistan border එකේ තියෙනවා Wagha Border කියලා ceremonial border gate එකක්. ඒකේ දිනපත යම්කිසි වෙලාවක් gate එක open කරලා ඔය වගේ දෙපැත්තෙන්ම ceremonial parades කරනවා. ටිකක් aggressive විදිහට වගේ march කරනවා, ඒක ceremonial.
  10. C

    ඉදිරි වසර දහය තුල බොහෝ වෛද්‍යවරුන් හා ගුරුවරුන්ට කෘතීම බුද්ධිය නිසා රැකියා අහිමි වනු ඇතිබවට බිල් ගේට්ස් පවසයි.

    ටිකක් කල්පනා කරාම හිතෙනවා ඇයි ඉගෙනගන්නේ කියලා. සේරම knowledge based jobs replace වෙනවනං AI වලින් atleast අවශ්‍ය workforce ඔහොම many times shrink වෙනවනං university ගිහිං ඉගෙනගෙන මොනවා කරන්න ද? ඉගෙනගෙන job කරනවා කියන්නෙත් ඉස්කෝලේ/club වල ක්‍රිකට් ගහලා national team එකට යන්න plan කරනව වගේ පට්ට...
  11. C

    ඉස්සරහට ජොබ් තියෙන ඩිග්‍රි මොනවද?

    Only a handful of engineers with very niche and expert knowledge would retain their jobs. On the other hand these LLMs are very resource intensive especially energy. Burning massive capital, not sure how scalable. A huge paradigm shift in LLMs would require making them many times energy...
  12. C

    🇺🇸🇺🇦 US President Trump slams Ukrainian President Zelensky

    Under a similar logic one could conclude that it was the gov forces that initiated the war in 2006 against the LTTE at Mavilaaru. Ukraine - Russia war has a long history that predates 2022 Feb. The war as they say started in 2014. The 2022 escalation was a culmination of very complex...
  13. C

    වලව්වේ කිරිබත් කනවා දැක්කේ නැතුව අවුලෙන් වගේද? 🤭🤭🤭

    වලව්, වලව් ගගා මාර වෛරයක් පතුරවන්නේ. දේශපාලන ක්‍රියකලාපය විවේචනය කිරීම වෙනම කාරණාවක්. මනුස්සයෙක්ගේ ඇති-නැති කම උඩ වෛරය වැපිරීම ජාතිවාදයටත් වඩා භයානකයි. මොකද ඕනි කෙනෙක්ව කැමති විදිහකට label ගහලා සමාජයෙන් cancel කරලා දාන්න පුලුවන්. ඔය මාඕගේ කාලේ චීනේ උනා වගේ.
  14. C

    🤜Summary Of Kalathmas Comments 😵

    Try this on the dataset.
  15. C

    2022 බංකොලොත් ආර්ථිකයක් බාරගෙන 2024 වෙනකොට රනිල් කරපු recover කිරිල්ල; තක්කඩි මාලිමා ජෙප්පො මේවා උන්කලා වගේ පචකියාගෙන ආවොත් ගූ බාල්දියකින් ගහපල්ලා!

    IMF එකෙන් කිව්වේ ලංකාවේ කාලේක ඉඳලා කළයුතුව තිබ්බ දේවල්. සරලව, 1. දේශීය/විදේශීය ණය ගැනීම සීමා කිරීම. 2. Gov spending අඩුකිරීම. 3. CB එක ස්වාධීන කිරීම. ඔය තුන කරා කියන්නේ ලංකාවේ මිනිස්සු හුරුවෙලා හිටපු සහනාධාර ආර්ථිකයට කෙළවෙනවා කියන එක. ඒක කරන්න කිසිම එකෙකුට ගටක් තිබ්බේ නෑ මෙච්චර කලකට. තිබ්බ...
  16. C

    NBRO - ගල් පරවතයක්

    නෑ නෑ... ඒක තමා ඉඩමේ uniqueness එක... 😁
  17. C

    NBRO - ගල් පරවතයක්

    හික්කඩුව පැත්තේ... පොළොවේ ගල නෑ... පස... ඒක ඉඩම හොඳට හදලා තියෙන්නේ... ගේකුත් තියේ පොඩි එකක්... ------ Post added on 1744184395
  18. C

    NBRO - ගල් පරවතයක්

    ඒවගේ idea එකක් තමා...
  19. C

    NBRO - ගල් පරවතයක්

    ඒක කඩන්න නෙමේ... ස්වභාවිකව කැඩිලා වැටෙන්න පුලුවන් ද වගේ කියලා...
  20. C

    NBRO - ගල් පරවතයක්

    ඉඩමක් ගන්න යන්නේ. ඉඩම වටේට පැති 3කින් තට්ටු 3ක් විතර උස කලු ගලක් තියෙනවා. ගන්න කලින් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නෙ කොහොමද? ආරක්ෂාව ගැන සහතිකයක් ගන්න පුලුවන් කොහොමද? NBRO එකෙන් පුලුවන් නේද? අද කතාකරාම හෙට call එකක් දෙන්න කිව්වා. මේ වගේ වැඩක් කලින් කරගත්ත කෙනෙක් ඉන්නවා ද? වියදම ආදි වැඩිවිස්තර...

    No contents