වෙන රටවල් වල ඒකාධිපති පාලන කාලවල වද කදවුරුවල අපරාද ගැන ඕනි තරම් තියෙනවා ඇසින් දුටු සාක්ෂි, youtube දාපුවා තියෙනවා... නිකමට බලන්න, ඒ මිනිස්සුන්ගේ අවුරුදු 30 - 50 ක් ගිහිල්ලත් කතාකරනකොට තියෙන trauma එකෙන් 0.0001%ක්වත් මේ මිනිහාගෙන් පේන්න නෑ, ඊයේ රෑ බලපු film එකක් විස්තර කරනවා වගේ කියවගෙන යනවා... 🤷♂️