1. vee_kurulla

    Breaking News: Import ban to be presented to the Cabinet tomorrow

    Computer , phn ඔවා ටික නතරකලා නම් චන්දේ ලේසී 😂
  2. vee_kurulla

    හිරුනිකාගේ ගෙවල් ඉස්සරහ බැහැපු චන්ඩි

    මේ යකා නම් හෙනම ගොබ්බයි
  3. vee_kurulla

    පව් යකූ ජෙප්පෝ😂😁

    මේ පොඩ්ඩක් විමලේ ගැනත් බලපන්
  4. vee_kurulla

    බය්යියන්ට මොකෝ වෙන්නේ

    මේකේ හිටපු ඩයි හාඩ් බය්යො දැන් කිරියට එන එක අඩුවෙලා සමහරු මාස ගානකින් ඇවිල්ල නෑ තව්ත් එවුන් හෙමීට සුවාධීන සීන් එකට බහිනවා ... මොකෝ වෙන්නේ ස' පේල් ද , 🙄 මම හිතන්නේ මේ විමලේ ගෙ වැඩ නිසා මුන් කොන්ෆියුස් වෙලා ද කොහෙද @erozan බයියන්ව යහමගට ගනින් ------ Post added on 1646563182
  5. vee_kurulla

    Relaxing time

    දැන් ඔය යකා අවුරුදු දෙක්කින් සෙල්ලමක් කරලම නැද්ද 🥴
  6. vee_kurulla

    මෙන්න ගුපියෙක් , ගෝටා ට බෑ ලූ

    මහින්ද සුළග හැදුවෙ ඇයි ? මහින්ද සුළග නැතිව යන්න බැරි නිසා කාටවත්. ඔබතුමාගේ ඡායාවට හැංගිලා තමයි ඔක්කොම අය දේශපාලනය කළේ. උදව් කරද්දි ගෝටාභය මහත්තය දිනුවේ. ...... අද අපිට නොයෙකුත් අභියෝග තියෙනවා. 2015 න් පස්සෙත් ඔබතුමා ජනාධිපති වෙලා හිටියනම් කොවිඩ් නෙමේ මොන අර්බුදය ආවත් අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ...
  7. vee_kurulla

    ඩොලර් නොමැතිව ගෑස් නැව් 3 ක් තවමත් මුහුදේ

    ඒකනේ කිව්වෙ නැව ඇවිල්ල තියෙන්නෙ බාගන්න විදියක් නෑ අනවභෝදයක් විතරයි තියෙන්නෙ 😂😂
  8. vee_kurulla

    මාවතගම කොහුවෙල රාජගිරිය ජනතාව පැතුම් වෙනුවෙන් මහ පාරට #gohomegota2022

    අම්මට සිරි යම්කිසි දෙයක් ඒ කාලේ සිද්ධ උනා තමයි. නමුත් ..... 😂😂 යකෝ බුදු talks දුන්නට අන්තිමේ බැලුවම මූත් රනිලට පුප දීපු එකෙක් .....
  9. vee_kurulla

    ගෑස් මිල තවත් රු 615කින් ඉහළට

    නන්දේ ගේ වැරද්ද්ක් නෑ මේ සේරටම මුල ඤානාක්කා 🥴
  10. vee_kurulla

    විමලේ දුටු අනාගතය :o

    පවු යකෝ මුන්,,,, 🙆
  11. vee_kurulla

    @erozan ko ?

    විමලේ ද බසිල් ද කල්පනා කරකර ඉන්නවලු
  12. vee_kurulla

    රට ගැන ජනමත විමසුමක් : වාර්තාව මෙන්න

    VR කිව්ව ගමන් මොකක්ද මතක් වෙන්නේ VR -> RV = රනිල් වික්‍රමසිංහ ඕක ගුපියෙක් ගේ වැඩක් මිනිස්සු කාලා බීලා ආතල් එකේ ඉන්නේ Break එකට තව එකෙක් ට උදව් කරන්න තමා පෝලිම් වල ඉන්නේ, නැතුව උන්ට තෙල් නැතුව නෙව්ව්‍යි උදව් කරන එක අපේ ලේ වලින් එන්නෙ ගුපියයෝන්ට ඔව්ව තේරෙන්නෙ නෑ
  13. vee_kurulla

    රටේ අනාගතය ගැන විමල් කල සංවේදී කතාව....

    සිරාවටම මෙහෙම කිව්ව ද
  14. vee_kurulla

    Gresha schuiiling මෙයාට මොකද උනේ

    දුශ්මන්ත චමීර ද 🙄
  15. vee_kurulla

    Gresha schuiiling මෙයාට මොකද උනේ

    පියාබ්න මාලූ මතක් උනා 🥴
  16. vee_kurulla

    කොවිඩ් සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට අවසර

    ඔව් යකෝ ඔව්ව මහන්න සල්ලි කෝ ... දැන් ගම්වල ඉන්න බය්යොත් බැසිලට බනිනව කුනු බැනුම් , හැබයි මහින්දයව නම් තාමත් අදහගෙන 😂
  17. vee_kurulla

    ගෑස් මිල තවත් රු 615කින් ඉහළට

    තවත් සහන ඉදිරියේදි

    No contents