බය්යියන්ට මොකෝ වෙන්නේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේකේ හිටපු ඩයි හාඩ් බය්යො දැන් කිරියට එන එක අඩුවෙලා
    සමහරු මාස ගානකින් ඇවිල්ල නෑ
    තව්ත් එවුන් හෙමීට සුවාධීන සීන් එකට බහිනවා ...

    මොකෝ වෙන්නේ ස' පේල් ද , 🙄

    මම හිතන්නේ මේ විමලේ ගෙ වැඩ නිසා මුන් කොන්ෆියුස් වෙලා ද කොහෙද
    @erozan බයියන්ව යහමගට ගනින්
    ------ Post added on Mar 6, 2022 at 4:09 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    මහින්ද කියන්නෙ ආගමක් පොන්නයිනේ
    Funny Dog GIF
     
    • Haha
    Reactions: vee_kurulla