අපේ තියන grid වල system ඒවට හරියන්න update වෙලා නැල්ලු
100 Mw x 12 hrs = 1.2 GwH එනවා නේ
https://cebcare.ceb.lk/gensum/details
මේකේ හැටියට CEB wind 0.53 GwH 🤔
මුන් මේක දවසට පැය 6ක් වත් දුවවන්නෙ නැද්ද ...
ceb එකට වෙන wind power ඇත්තෙම නැද්ද
------ Post added on 1647180984