හුග කාලෙකින් මට මේ thread එකට මගේ payment proof එකක් දාන්න බැරි උනානේ.... ගොඩාක් අය කියනවා ඇති මම referrals ල හදාගෙන පැන්න, පවු උන්ටත් මූ කෙලෙව්වා කියල :) ඇත්තටම මම එහෙම කිසිම දෙයක් කලේ නැහැ... මට mail කරපු කට්ටිය දන්නව මම එයාලට කිව්ව දේවල් ගැන,
තාම නම් TT3 එකේ upgrade එක උනේ නැහැ, ඒ නිසා මේ...