අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අවශ්ය සියලු දෙන මොහොතකට කරන වැඩ ටිකක් නවත්තල මේක කියවන්න. අද අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්රමයක් සොයාගන්න එක එච්චර පහසු නෑ. තනිකර බොරු වංචා එහෙම නැත්නම් ad clicking වගේ හිගන ක්රම තියෙන්නේ. ඉතින් මම මාස ගානක් research කරලා කරලා අන්තිමට හොයාගත්ත නියම ක්රමයක්. මේකෙන්...