Easy money (yroo)

isanka33

Active member
  • Feb 1, 2015
    810
    121
    43
    අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අවශ්ය සියලු දෙන මොහොතකට කරන වැඩ ටිකක් නවත්තල මේක කියවන්න. අද අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්රමයක් සොයාගන්න එක එච්චර පහසු නෑ. තනිකර බොරු වංචා එහෙම නැත්නම් ad clicking වගේ හිගන ක්රම තියෙන්නේ. ඉතින් මම මාස ගානක් research කරලා කරලා අන්තිමට හොයාගත්ත නියම ක්රමයක්. මේකෙන් ඇත්තටම ලක්ෂ ගණනනම් හොයන්න බෑ. මාසෙකට ඩොලර් 400-500ක් එනම් රුපියල් 50,000ක් 60,000ක් වගේ හොයන්න පුළුවන්. දවසකට පැයක් දෙකක් වගේ තමයි ඔයාලට ගත කරන්න තියෙන්නේ. මේක ad clicking , forex , binary , gambling හෝ survey වැනි ඔයාල දැනටමත් දන්නා method එකක් නෙවෙයි. අලුත්ම එකක්. ඔයාගේ පළමු ඩොලර් 8 විනාඩි 5ක් ඇතුලත උපයගන්න පුළුවන්.
    මෙන්න සයිට් එක
    නොමිලේ නොමිලේ නොමිලේ මිනිත්තු 2ක් ඇතුලත ඔබගේ අතටම ඩොලර් 8ක මුදලක්. Ad click කරන්න නෑ, survey කරන්න නෑ, හෝ කිසිම දෙයක් කරන්න ඕනේ නෑ. මේ අලුතෙන් හදුන්ව දීපු කොම්පැනි එකක්. මෙයාල එයාලත් එක්ක join වෙන හැමෝටම නොමිලේ ඩොලර් 8ක් ගෙවනවා. join වෙන්න අඩුම තරමේ ඇප්ලිකේෂන් එකක්වත් පුරවන්න නෑ. Log in with Facebook ඔස්සේ තත්පරෙන් ලොග් වෙන්න පුළුවන්. ඔබට මෙම මුදල ඔබගේ PayPal ගිණුමට හෝ ඔබගේ ඕනෑම බැංකු ගිණුමකට ගෙන්වා ගත හැක .
    මුලින්ම site එකට log unata පසේ මේ පිළිවෙලට කරන්න උඩින් ඇති Rewards කියලා එක්කක් එක්කට ගියම එක යටින් වැටෙයි Treasures එකේ කියන එක click කරන්න එතකොට වැටෙයි පෙටි වගයක් ඒකේ sing up bonce කියන එක්ක click කරන්න

    මෙන්න වෙබ් සයිට් එක :

    yroo.com

    Payment Proof,
    1608sbr.jpg

    ************************************************************************************

    Referral link removed.

    /mod
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හපෝ ඊසි මනි නම් එපෝ. අපි දහදිය මහන්සියක් උපයල කාල බිල ඉන්නවා. ඔයවගේ හොර දේවල් වලට උබල වගේ මැටි මෝල් ගස් අහු වෙනවනේ.

    එළකිරියේ ඉන්න අහිංසක කොල්ලන්ව මුලාවේ දන්නේ නැතුව තොගේ referrals අරන් පල මෙතනින්.
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83

    එළකිරියේ ඉන්න අහිංසක කොල්ලන්ව මුලාවේ දන්නේ නැතුව තොගේ referrals අරන් පල මෙතනින්.
    හපෝ ඊසි මනි නම් එපෝ
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    හපෝ ඊසි මනි නම් එපෝ. අපි දහදිය මහන්සියක් උපයල කාල බිල ඉන්නවා. ඔයවගේ හොර දේවල් වලට උබල වගේ මැටි මෝල් ගස් අහු වෙනවනේ.

    එළකිරියේ ඉන්න අහිංසක කොල්ලන්ව මුලාවේ දන්නේ නැතුව තොගේ referrals අරන් පල මෙතනින්.

    එළකිරි මචෝ....
    @#$% වගේ බුරන්න කලින් පොඩ්ඩක් හිතහන්
    :lol::lol::lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අවශ්ය සියලු දෙන මොහොතකට කරන වැඩ ටිකක් නවත්තල මේක කියවන්න. අද අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්රමයක් සොයාගන්න එක එච්චර පහසු නෑ. තනිකර බොරු වංචා එහෙම නැත්නම් ad clicking වගේ හිගන ක්රම තියෙන්නේ. ඉතින් මම මාස ගානක් research කරලා කරලා අන්තිමට හොයාගත්ත නියම ක්රමයක්. මේකෙන් ඇත්තටම ලක්ෂ ගණනනම් හොයන්න බෑ. මාසෙකට ඩොලර් 400-500ක් එනම් රුපියල් 50,000ක් 60,000ක් වගේ හොයන්න පුළුවන්. දවසකට පැයක් දෙකක් වගේ තමයි ඔයාලට ගත කරන්න තියෙන්නේ. මේක ad clicking , forex , binary , gambling හෝ survey වැනි ඔයාල දැනටමත් දන්නා method එකක් නෙවෙයි. අලුත්ම එකක්. ඔයාගේ පළමු ඩොලර් 8 විනාඩි 5ක් ඇතුලත උපයගන්න පුළුවන්.
    මෙන්න සයිට් එක
    නොමිලේ නොමිලේ නොමිලේ මිනිත්තු 2ක් ඇතුලත ඔබගේ අතටම ඩොලර් 8ක මුදලක්. Ad click කරන්න නෑ, survey කරන්න නෑ, හෝ කිසිම දෙයක් කරන්න ඕනේ නෑ. මේ අලුතෙන් හදුන්ව දීපු කොම්පැනි එකක්. මෙයාල එයාලත් එක්ක join වෙන හැමෝටම නොමිලේ ඩොලර් 8ක් ගෙවනවා. join වෙන්න අඩුම තරමේ ඇප්ලිකේෂන් එකක්වත් පුරවන්න නෑ. Log in with Facebook ඔස්සේ තත්පරෙන් ලොග් වෙන්න පුළුවන්. ඔබට මෙම මුදල ඔබගේ PayPal ගිණුමට හෝ ඔබගේ ඕනෑම බැංකු ගිණුමකට ගෙන්වා ගත හැක .
    මුලින්ම site එකට log unata පසේ මේ පිළිවෙලට කරන්න උඩින් ඇති Rewards කියලා එක්කක් එක්කට ගියම එක යටින් වැටෙයි Treasures එකේ කියන එක click කරන්න එතකොට වැටෙයි පෙටි වගයක් ඒකේ sing up bonce කියන එක්ක click කරන්න

    මෙන්න වෙබ් සයිට් එක :

    https://yroo.com/s/social_invite/441428

    Payment Proof,
    1608sbr.jpg

    boru kiyanna epa yako.. mama check karala beluwa kokatath kiyala. $8 thiya ekakwath hamba wenne nehe.. boru baila umbage...

    anika umba kiyana $8 ganna points 10,000 ta wada thiyenna ona. signup eke denne points 170.. hamba wei bibikkamak
     
    Last edited:
    • Like
    Reactions: nimesha95

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    boru kiyanna epa yako.. mama check karala beluwa kokatath kiyala. $8 thiya ekakwath hamba wenne nehe.. boru baila umbage...

    anika umba kiyana $8 ganna points 10,000 ta wada thiyenna ona. signup eke denne points 170.. hamba wei bibikkamak

    උබට ඒ දේ කරන්න බැරි උනා කියල මම මොනව කරන්නද පිංපියෝ....... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඔව්වට යොදවන වෙලාවේ හේනක් කුඹුරක් කොටහං ඔයිට වඩා හම්බ කරහැකි :dull:

    මේකට එහෙම වෙලාවක් යන්නෑ..
    promote වෙන්න දාලා බලන් ඉන්න විතරෛ තියෙන්නෙ
    :lol::lol::lol::lol::lol::lol: