මම මේ හදන්නේ E Bay purchasing වලට අලුත් අයට සහ ඒ ගැන නොදන්න අයට මං දන්න විස්තර ටිකක් කියලා දෙන්න :)
හැමෝටම මේ ගැන කියලා දෙනවා කියලා බනින්න නම් එපා.. සමහර බඩු ලංකාවෙ ගන්න ගානට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙන හින්දා තමයි මේ ගැන කියලා දෙන්න හිතුවේ :D
එකෙන් කරන්න නම් අනිවාර්යයෙන් අපිට pay pal...