පව් මේ යකා.
මූට තියෙන්නේ මේ අසනීපය කියලා මට සෑහෙන්න sure එකක් තියෙනවා. හැබැයි ඉතින් මම medical professional කෙනෙක් නෙවෙයි.
ජීවිතේ උන ප්‍රශ්න එක්ක ඇති උන low self esteem එකට ආපු defense එක වෙන්න ඇති.
මේ මනුස්සය ට උදව් කරන්නේ කොහොමද අපි?
(මුල්ම වෛද්‍ය හමුවට සහ බෙහෙත් වලට සම්පූර්ණ වියදම දරන්න...