1. chathuranirmal

    අත් වැඩ (.)(.)

    :confused::confused: නම මොකක්ද​
  2. chathuranirmal

    නගො නගො නෑ

    මේ කෙල්ල මැරිලද බන්. එහෙම කතාවකුත් තියනවා.
  3. chathuranirmal

    අත් වැඩ (.)(.)

    AFGR8zM1f3M ටෙලිනාට්‍ය නම මතක නෑ බන් ජාතිකේ ගියේ, කැම්පස් කෙල්ලෙක්ගෙ චරිතයක්. ගමේ කෙල්ලෙක් යාළුවෙන්නෙ මන්ත්‍රීකෙනෙක්ගෙ පුතෙක් එක්ක, අන්තිමට කොල්ල ඇක්සිඩන්ට් එකකින් මැරෙනව... මේ කෙල්ල නේද දෙයියන් ගේ රටේ ටෙලිනාට්ටියේ ලොකු දුවට ඉන්නේ. ඒ කතාවේ දෙවනි දුවගෙත් අමුතු ලුක් එකක් තියනවා.
  4. chathuranirmal

    වෙනස උදාවෙයි-රජගිරියේ හෙල්ලෙන පලම වසා දම&#3514

    බලපන් මේකෙන් නරක නාමේ යන්නේ ඇක්සස් ඉන් ජිනියරින් එකට​. පව් බන් උන්. ජනවාරි 08 විවෘත කරන්න ඕනි නිසා අවුරුද්දකටකලින් හදිස්සියේ පාලම කොට කරලා හැදුවා. දැන් ඉතින් සල්ලිත් අපරාදේ. අනිත් දේ තමයි පාලම විව​ෘත කරන දවසේ උදේ 6-7ටත් පාර කාපට් කරනවා මම දැක්කා. අදටත් පාලමේ යට කොටසේ වැඩ ඉවර නෑ.
  5. chathuranirmal

    මනි ලොන්ඩරින්!

    පාචිව්වි කරන්න පුලුවන් මට්ටමේ ඒවා ටික අයන් කරලා ගනින්. ඩැමේජ්වගේ තියන ඒවගෙන් 100ට වැඩී එව්වා ටික CDM machine එකකින් උබේ ACcount එකට දාගනින්. 100ට අඩු ටික රෝල් කරලා පු@ ගහගනින්
  6. chathuranirmal

    ඔෆිස් කෙල්ල

    guti kanna thamayi venne :D:D:D
  7. chathuranirmal

    සනස බැංකු ස්තිර තැම්පතු

    තොට සල්ලි වැඩි නං මට දීපන්කෝ. යකෝ ලක්‍ෂ 8 ක් සණසේ දන්න තරම් තෝ රට හරකෙක්ද​. කවුද යකෝ තොට මේවගේ උපදෙස් දුන්නේ. :angry::angry::angry::angry:
  8. chathuranirmal

    Windows XPවලට දාන්න පුලුවන් VIRUS GUARD

    AVG FREE එකෙයි AVG premium එකෙයි ලොකු වෙනසක් තියනවා. softwearහදන උන් හොදම එක නිකන් දෙන්නෙ නෑ බන්. :D පරණ කොම්පුටර් අටමගල්වලට ESET,avg වගේ එකක් දාපන්. kaspersky, avast නම් දාන්න එපා. වැඩක් කරගන්න හම්බෙන එකක් නෑ.
  9. chathuranirmal

    Windows XPවලට දාන්න පුලුවන් VIRUS GUARD

    Ebay, Amazonවල ESET 8 or 9 KEy විකුණන්න තියනවා. 10user පැක් එකක් එක පාර ගනින්.වැඩී උනොත් විකුණන්න හරි පුලුවන්.
  10. chathuranirmal

    පිටසක්වල

    පොඩී කාලේ උබ අහලා නැද්ද හදෙන් කිරි පැනි ගේන කතාවක්. :D
  11. chathuranirmal

    PHONE එකක් ගන්න...................

    කෙලින්ම ටෝච් එකක් ගනින්කෝ:P
  12. chathuranirmal

    එදා අද කියලා ලොකු වෙනසක් නෑ

    එදා අද කියලා ලොකු වෙනසක් නෑ https://www.facebook.com/apeaadia/videos/2612517035640188/ මතකද ඒකාලේ ගිය ඇන්ඩ්කොම්පැනි නාට්‍ය. ඒකාලේත් යමපාලන ජෝඩූව දැන්වගේම තමයි. එදයි අදයි කියලා වෙනසක් නෑ
  13. chathuranirmal

    තනියම කොලබ

    BMICH ,ARCADE,
  14. chathuranirmal

    බස් රථයක හදිසියේම අසභ්‍ය දර්ශන සහිත වීඩි&#3514

    බස් රථයක හදිසියේම අසභ්‍ය දර්ශන සහිත වීඩි&#3514 පෞද්ගලික බස් රථවල දකින්න පුළුවන් අලුත් උපකරණය තමයි රූපවාහිනී යන්ත්‍රය කියලා කියන්නේ.ඉතින් මෙහෙම රූපවාහිනී යන්ත්‍රයක සිදුවෙච්ච සිදුවීමක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මහියංගණයේ සිට මහනුවර බලා ධාවනය වූ බස්රථයක සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයක එක්වරම...

    No contents