1. chathuranirmal

    හිමි නමකට අසුන පිරිනැමීමට උරණ වූ අයෙක් බස&#353

    හිමි නමකට අසුන පිරිනැමීමට උරණ වූ අයෙක් බස&#353 O-1awGHgjRA
  2. chathuranirmal

    Mobitel Time Based 4G!!!!!!!!!!!!!!

    1717ta call ekak dila kiyapan. Un signal deyi
  3. chathuranirmal

    Cute korean girl gif

  4. chathuranirmal

    අවුරුදු_17ක_දැරියක් සහේට ගනී

    අපිට කවුරුත් හීනේන් ඇවිත් කියන්නෙ නෑනේ බන්:(
  5. chathuranirmal

    අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

    ඒකාලේ විජය ඇරපු චන්ද්‍රිකාවක් තිබ්බා. දැන් නම් ඒක කොහේ තියනව්ද​, කවුරු අරිනවද කියලා දැන්නේ නෑ බන්
  6. chathuranirmal

    ටයර් එකක් ගත්තා. අවුල් වගේ.....

    කවුද යකො ටයර් කපන්නෙ.? ටයර් කපපු එකා අහවල් දේකටද බන් ටයර් එක කැපුවේ? උබේ තරහකාරයෙක් වෙන්න ඇති ටයර් කපන්න හෙන අමාරුයි බන්. මම මොන්ටීසෝරි කොල්ලෙක්ගේ වැඩකට පරණ ත්‍රීවීල් ටයර් එකක් කැපුවා බන්. පට්ට අමාරුයි. හෙන time එකක් යනවා.
  7. chathuranirmal

    Wagon R ekak Rs 250000.00 Ta

    Wagon R එකේ ලීටර් එකට තෙල් කොච්චර කරනවද​
  8. chathuranirmal

    TNL ගේම පටන් අරන්

    HvqBRRew-SQ
  9. chathuranirmal

    Phone හොරා Return

    ඌ අගේට පේජ් එක කරගෙන ඉන්නවා බන්. අපේ මෝඩ හරක් ඒ පේජ් එකට ලයික් දාලා, කමෙන්ට් දාලා උගේ පේජ් එකේ වීව්ස් වැඩී කරලා දෙනවා. ඌ දැන් සල්ලිවලට පේජ් එකේ ඇඩ් දාන එකත් කරලා හොදට හම්බ කරනවා. මේවගේ ජර ගොඩවල් උස්සලා තියන්නෙත් අපේ උන්මයි. ඊට පස්සෙ වැඩ වැරදුනාම බනින්නෙත් උන්මයි.
  10. chathuranirmal

    ශිශ්නයේ ප්‍රශ්නයක්

    උබට සීනි බන්.ඩොකෙක්ට කියපන්.
  11. chathuranirmal

    හනිමූන් යන්න ලංකාවේ ඔබ නොදු‍ටු තැන් 7ක්

    කෙල්ලෙක් නැති අපිට මොන හනිමූන් ද බන්:sorry:
  12. chathuranirmal

    HELP: ළිද සහ කුණු අසල්වැසියා

    polisiyata kiyapan. Ethakota PHI, Gramasevakayi, Policiyayi avith ubata udav karayi
  13. chathuranirmal

    රාගය වැඩි

    අමරදේව මාස්ටර්ට නම් රාගය කොහොම තිබ්බද කියලා දන්නෙ නෑ. ඒත් වික්ටර් රත්නායකට නම් හොදට තියනවා

    No contents