1. Sams.Ryo

    Trip එකක් යන්න van එකක්

    යන්නේ කොළඹ ඉඳන් මචන්ලා. මාතලේ, රිවස්ටන් පැත්තේ තමයි යන්න බලුවේ. අඩුවෙන්ම ගන්න තියනව නම් හොඳයි A/C එහෙම ඕනේ නෑ
  2. Sams.Ryo

    Trip එකක් යන්න van එකක්

    Trip එකක් යන්න van එකක් මචන්ලා අපි 15 දෙනෙක්ට විතර ට්‍රිප් එකක් යන්න පුලුවන් දන්න වෑන් එකක contacts තියනවා නම් කියපන්කෝ :love::love: යන්නේ කොළඹ ඉඳන් මචන්ලා. මාතලේ, රිවස්ටන් පැත්තේ තමයි යන්න බලුවේ
  3. Sams.Ryo

    දහ දොලොස් දෙනෙක් එක්ක යන්න තැනක්

    දහ දොලොස් දෙනෙක් එක්ක යන්න තැනක් මචන්ලා 12 දෙනෙක්ට විතර යන්න තැනක් කියන් පලයල්ලකෝ දවස් 3ක ට්‍රිප් එකක්. නයිට් 2ක්. බලන්න තියන තැන් එහෙමත් නවතින්න තියන තැන් එහෙමත් හොයාගන්න උදව් කරන්නකො :)
  4. Sams.Ryo

    අන්‍යාආගම්කරණය

    කිසියම් තැනැත්තෙක් ලාබ ප්‍රයෝජන තකා අන්‍යාගමකට යොමු වන්නේ නම්, එවැන්නෙක් අහිමිවීමෙන් ඔබේ ආගමට වන හානියක් තිබේ ද? අනෙක් අතට, ඔබේ ධර්මය ඔය කියනවා තරම් සත්‍ය, සහ තුන්කල් දකින නුවණින් දේශනා කළ යමක් නම්, බය වෙන්නට හේතුවකුත් නැහැනේ...
  5. Sams.Ryo

    රට ගොඩවල් දෙකකට

    හැබැයි මම දැකලා තියන ගොඩක් අය අරමයි. බලමු exceptions තියනවනේ
  6. Sams.Ryo

    රට ගොඩවල් දෙකකට

    අංක 1ද 2ද කියලත් දාපන් මචන්
  7. Sams.Ryo

    යුරෝපේ ලොකුම බැටලු සංක්‍රමණය...එඩේරො 6ක් එක

    You must spread some Reputation around before giving it to D_Mad again. ඇයි බන් උන් ඔය ගමන යන්නේ? ආයි උන් එනවද? යන්න ආසයි ඔය වගේ ගමන්
  8. Sams.Ryo

    රට ගොඩවල් දෙකකට

    රට ගොඩවල් දෙකකට උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා. ප්‍රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්. අංක 1 බයියෝ රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන අය...
  9. Sams.Ryo

    TV එකක් ගන්න උදාව් (LG VS SAMSUNG)

    I recommend LG. But only mp4 formats can play via usb. Also this is HD ready, not full HD
  10. Sams.Ryo

    One galle face cinema booking

    දැන් ඕක තමයි බන් ටිකට් book කරන්න පුලුවන් වැඩ කරන site එක. One Galle Face එකෙත් පුලුවන්.
  11. Sams.Ryo

    Linux Users

    meka tamai danata matath hambunu hodama solution eka
  12. Sams.Ryo

    Linux Users

    මචන්ලා මන් Asus lap එකක් use කරන්නෙ. ඒකේ windows 10 os එකත් එක්ක ආවා Asus battery health charging කියල app එකක්. ඒකෙන් අපිට පුලුවන් 80% charge උනාට පස්සේ charge වෙන එක නතර කරන්න. මේකෙන් වෙන්නේ battery lifetime එක වැඩි වෙන එක. ඒත් මන් මේකට Ubuntu ගැහුවා මට දැන් ඕනේ අර කලින් තිබ්බා වගේ battery එක...
  13. Sams.Ryo

    How to be socially confident... (moral story)

    Thanks bro 8+
  14. Sams.Ryo

    Rack End අවුල්

    1. මචන් වාහන වල rack end අවුල් යනවා කියන්නේ මොකද්ද? 2. කොහොමද දැනගන්නේ rack end අවුල් ගිහින් කියලා? 3. සාමාන්‍යයෙන් හදන්න කීයක් විතර යයිද? හිතන්නකෝ axio 2007,8 , allion , premio වගේ වාහනයක? 4. සාමාන්‍යයෙන් හැම වාහනේකම එන ලෙඩක්ද ඕක?
  15. Sams.Ryo

    දඩ කන්න කලින් දැනගන්න..

    කොහොමද බන් සල්ලි ගෙවන්නෙ? Card payment එකක්ද කරන්න ඕනේ?
  16. Sams.Ryo

    Allion (2007/8) 260 or Axio hybrid 2013/14

    Allion එකක් ගනින්. Hybrid නම් වහ බන් ලෙඩ ආවම. Hybrid ගන්නවනම් 1st owner ම ගන්න ඕනෙ.
  17. Sams.Ryo

    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක්

    පිටිපස්සේ වීදුරුව විතරයි මචන් ටින්ට් කරන්න ඕනේ.
  18. Sams.Ryo

    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක්

    වාහන වීදුරු ටින්ට් කරන්න තැනක් මචන්ලා මට කොට්ටාව, මහරගම, විජේරාම, නුගේගොඩ අවටින් වාහනවල වීදුරු ටින්ට් කරන උඹල දන්න ප්ලේස් එකක් තියනවනම් කියන්නකෝ.
  19. Sams.Ryo

    Lankabell 77gb package price

    ගාන කීයද බන් හරියටම

    No contents