1. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මම උඹට ඒවා මැසේජ් කලා :nerd:
  2. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    අපොයි කරනවා කරනවා මේවා කොයි වෙලේ කෙල වේවිද දන්නෙ නැහැ නෙ :baffled:
  3. Sajith489

    Jetpack Android game - FREE Source code

    ඇප් හදනවා - ඇප් එකේ ඇඩ් දානවා සල්ලි හොයනවා :love:
  4. Sajith489

    Jetpack Android game - FREE Source code

    කොරානා ටියුට් තියෙනවා නෙට් එකේ හොයලා බලපන් youtube eke :love:
  5. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඒවා වෙනස් කරන තරමට අහු වෙන්න තියෙන ඉඩ අඩුයි ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ, කාටද බන් ඕවට වෙලා තියෙන්නෙ :P:P
  6. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    උබ කරපු හැටි කියපන් පොඩ්ඩක් සමහර විඩියෝ තියෙනවා frame lock, frame sync කරපුවා, ඒවා ඕකෙන් වෙනස් කරන්න බැහැ ඒවා වෙනස් කරන්න තව තව ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා ඒවා මම ඉස්සරාට දාන්නම් :D
  7. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එහෙම අප්සට් වගේ නම් හොඳම වැඩේ අරක තමා බන් :) මුල් සොෆ්ට්වෙයා එක ලේසියි, දෙවෙනි එකට නම් ඩවුන්ලෝඩ් අප්ලෝඩ් සීන් සේරම ඕන
  8. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    කෙළ වෙන්න කලින් පුළුවන් තරම් හොයන්න තියෙන්නෙ කොහොමත් අපි හැමෝම යූටියුබ් ඇඩ්සෙන්ස් ගන්නෙම රට බොරුවට දාලා නෙ මුළ ඉඳන්ම හොර වැඩේ කරන එකේ මේක කලා කියලා අමුතුවෙන් අවුලක් නැහැ :)
  9. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    සෑන්ඩ්බොක්ස් එකෙන් කරන්නෙ උඹගේ සොෆ්ට්වෙයා එක කූඩුවක් ඇතුලේ රන් කරන එක එතකොට වයිරස් තිබ්බොත් ඒවා කූඩුවෙන් පැනලා උබගේ මැෂින් එකට යන්නෙ නැහැ
  10. Sajith489

    පන්සිය පනස් ජාතකය

    හම්භ ගදක් එනවා
  11. Sajith489

    දඩය 15,000යි... සැපද..?

    හොඳ වැඩක් තව වැඩි කලොත් තව රිය අනතුරු අඩු වෙනවා
  12. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඔක්කොම විඩියෝ ටික ලෝඩ් කරලා දකුණු පැත්තෙ යටම තියෙන බටන් එක ඔබන්න පස්සෙ විඩියෝ ටික අප්ලෝඩ් කරන්න
  13. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    http://www.elakiri.com/forum/showpost.php?p=19090745&postcount=1
  14. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    අපෝ නැහැ ඔය සොට්වෙයා එක ඔය සයිට් එකේ VIP Selection එකේ අවුරුදු ගානක් තිබිලා දැණ් ඔය පබ්ලික් දාලා තියෙන්නෙ :love:
  15. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    බැංකුවේ ෆෝම් එක පිරෙව්වෙත් ඉංග්‍රීසියෙන් මගේ නම එක එක විදිහට දාලා එතකොට අහු වෙන්නෙම නැහැ :love:;)
  16. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    2014 ඉඳන් තනියම කාලා කාලා කාලා :P:P ඔන්න ඔහෙ කියලා දෙනවා කියලා හිතලා මේ ත්‍රේඩ් එක දැම්මෙ :D

    No contents